International

බංගලි අරගලකරුවන් රූපවාහිනිය අල්ලති.. නිවාස කොල්ල කති.. ගිනි තබති..

Wednesday, 07 August 2024 - 9:10 am

බංගලාදේශයේ අරගලකරුවන් විසින් එරට රූපවාහිනී මධ්‍යස්ථානය අත්පත් කරගෙන තිබේ.

අගමැති ධුරයෙන් ශික් හසිනා ඉවත්ව රටින් බලා ගිය පසු හමුදා ප්‍රධානියා විසින් රට හමුදා පාලනය යටතට ගෙන තිබේ.

නමුත් අරගල කරුවන් තව දුරටත් ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වෙමින් සිටිති.

ඔවුන් හසීනා රජයේ මැති ඇමැතිවරුන් රැසකගේ නිවාස ගිනිබත් කර ඇති අතර ඒවාගේ බඩු භාණ්ඩ ද කොල්ල කන අයුරු සමාජ ජාල වල වීඩියෝ පට හුවමාරු වෙයි.


Top Stories
wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

දියවැලකට හසුවූ පුද්ගලයින් සිව්දෙනෙක් පොලිසිය විසින් බේරාගැනේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT