International

ශල්‍යකර්මයක් සඳහා සුපිරි නළු ශාරුක් ඛාන් එක්සත් ජනපදයට

Wednesday, 31 July 2024 - 1:57 pm

ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන් හදිසි අක්ෂි ශල්‍යකර්මයක් සඳහා එක්සත් ජනපදය බලා පිටත්ව යන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. එම වාර්තා පෙන්වා දෙන්නේ, පසුගිය 29වැනිදා ෂාරුක් ඛාන් අක්ෂි ආබාධයක් සඳහා මුම්බායි රෝහලකින් ප්‍රතිකාර ලබාගත් බවයි. ප්‍රතිකාරය සැලසුම් කළ පරිදි සිදු නොවූ නිසාවෙන් එක්සත් ජනපදය බලා පිටත්ව යන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේ.


Top Stories
wedivistara

අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල් සීමාව පැනවෙයි

wedivistara

නෞකා 26ක් මෙරට සමුද්‍රය දූෂණයට ලක්කර ඇති බවට අනාවරණයක්

wedivistara

අඩු කරපු විදුලි බිලට මොකද වුණේ ?

wedivistara

මහ මැතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි ඉහලට…

wedivistara

ලන්දේසින්ගේ VOC තැටියක් සහ කාසි සමග අයෙක් අත්අඩංගුවට…

wedivistara

අධ්‍යාපනයට 6%ක් වෙන් කිරීම ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියයි..- ආණ්ඩුකාර

Trending
wedivistara

උගන්ඩාවට ගුවනින් ගෙන ගියේ සොරකම් කල සල්ලි නොවෙයි.. තෝමස් ඩිලාරූ සමාගමේ නෝට්ටුයි..- කොට්ටහච්චි

wedivistara

සිරිලිය නඩුව උඩටම අදී.. ශිරන්ති රත්වෙයි..

wedivistara

රට සැගවූ සල්ලි ගේන්න යයි.. ඩොලර් තොග සැගවූ 13ක් ගැන පරීක්‍ෂණ..

wedivistara

සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාවය ගැන රජයේ නිලධාරීන් වගකිව යුතුයි..- අගමැතිනි

wedivistara

සැප්තැම්බරයේදී විදේශ ශ‍්‍රමිකයන් ඩොලර් එවීම අඩුවෙයි..

wedivistara

ජනාධිපතිගෙන් කඩිකම් සහනයක්..


NEWS ALERT