Entertainment

වැලන්ටයින් දිනයේදී විවාහ ගිවිස ගත් අගමැති

Sunday, 18 February 2024 - 1:36 pm

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese ඔහුගේ පෙම්වතිය වන Jodie Haydon සමග විවාහ ගිවිස ගැනීම නිවේදනය කර තිබෙනවා.

ඔහු (14) ආදරවන්තයින්ගේ දිනයේදී අගමැතිගේ නිල Canberra නිවසේදී ඔහු විශේෂයෙන් නිර්මාණය කළ මුද්දක් සමග ඔහුගේ පෙම්වතියට යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.

60 හැවිරිදි Albanese සහ 45 හැවිරිදි Haydon 2020දී Melbou e හි ව්‍යාපාරික රාත්‍රී භෝජන සංග්‍රහයක දී හමුවුණා.

අගමැති ධුරයේ සිටියදී විවාහ ගිවිසගත් පළමු ඔස්ට්‍රේලියානු නායකයා ඔහු බවද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

Albanese සෙල්ෆි ඡායාරූපයක් සමඟින් සමාජ මාධ්‍යවල “She said yes.” සටහන් තබමින් ඔහුගේ ගිවිස ගැනීම නිවේදනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


Top Stories
wedivistara

රනිල් කියන්නේ රට විකුණා කජු කාපු ජනාධිපති කෙනෙක්…

wedivistara

ශ‍්‍රී ලංකාවෙන් ලෝකයට නව ශාක විශේෂයක් සොයා ගැනේ…

wedivistara

ආණ්ඩුව අවුරුදු පහක් තියා මාස පහක්වත් දුවන්නෑ.. මාර්තු වෙද්දි රට ගිනි ගොඩක් වෙනවා..

wedivistara

මට මැරෙන්න වෙන්නේ හොරා කියලා අහගෙනද..- මහින්ද

wedivistara

තජූඩීන්, ලසන්ත වික‍්‍රමතුංග ඝාතන ගැන රට හොල්ලන තොරතුරක් එලියට..

wedivistara

ශ‍්‍රී ලන්කන්ට තවත් ගුවන් යානා තුනක් ගනී…

Trending
wedivistara

SJB ලොක්කෙක් අත්අඩංගුවට ගන්න මෙහෙයුමක්..

wedivistara

හේමසිරි - පූජිත්ට එරෙහි පාස්කු නඩුවේ විත්ති වාචික කැඳවීමේ නියෝගයක්

wedivistara

ජනපතිගේ රුව යොදා පන්දාහේ නෝට්ටුවක් හැදූ අයෙක් අත්අඩංගුවට..

wedivistara

සොකරම් කල ධනය උගන්ඩාවේ ඇතැයි අපි කීවේ නෑ..- ටිල්වින්

wedivistara

පෙට‍්‍රල් වරායෙන් බාද්දී 159යි.. පස්සේ 120ක් බදු ගහනවා.. සාක්කුවට 50ක් ගියේ කාටදැයි සිපෙට්කෝ සභාපති නොදනී..

wedivistara

ඉන්ධන මිල සංශෝධනයට ඇති බාධාව ගැන තෙල් සංස්ථාවෙන් හෙළිදරව්වක්


NEWS ALERT