International

බොරතෙල් මිල සතියක් තුල 10%කින් ඉහලට.. තවත් ඉහල නගිමින්..

Wednesday, 09 October 2024 - 10:28 am

මැද පෙරදිග ඇති වී තිබෙන යුද ආතතිය මැත ගතවූ සතියේ පමණක් බොරතෙල් මිල 10% කින් පමණ ඉහළ ගොස් ඇත.

මැද පෙරදිග ගැටුම් වර්ධනය වීම මත ලෝක ඉන්ධන සැපයුමට බාධා එල්ල වීමේ බරපතළ අවදානමක් මතුව ඇති අතර එනිසා බොර තෙල් මිල විශාල වශයෙන් ඉහළ යනු ඇති විදෙස් මාධ්‍ය පවසයි.

ගැටුම් තවත් වර්ධනය වුවහොත් හොමුස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්ධන ප්‍රවාහනයටද බාධා එල්ල වීමේ අවදානමක්ද ඇත.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT