Entertainment

සඳේ ඇවිදින්න යන රොබෝ සුනඛයා

Sunday, 14 April 2024 - 6:34 pm

අමෙරිකාවේ ඔරිගන්හි ඉංජිනේරුවන් සඳ මත ඇවිදීමට රොබෝ සුනඛයා පුහුණු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නාසා ආයතනය විසින් ග්‍රහය මතුපිට අධ්‍යයනය කිරීමට multidisciplinary කණ්ඩායමට වසර දෙකක් සඳහා ඩොලර් මිලියන 2ක ප්‍රදානයක් ලබාදී ඇති බව සඳහන්.

LASSIE (Legged Autonomous Surface Science in Analog Environments) ව්‍යාපෘතිය, නාසා ආයතනය, ටෙක්සාස් A&M විශ්ව විද්‍යාලය, ජෝර්ජියා තාක්ෂණ ආයතනය, ඔරිගන් ප්‍රාන්ත විශ්ව විද්‍යාලය, Temple විශ්ව විද්‍යාලය සහ පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ වෘත්තිකයන් විසින් පිහිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT