International

වොක්ස්වැගන් ෆැක්ටරිය වසා දමයි..

Friday, 06 September 2024 - 12:45 pm

ජර්මනියේ සුප්‍රසිද්ධ වොක්ස්වැගන් සමාගම එරට පිහිටි සිය කර්මාන්තශාලා වසා දැමීමට තීරණය කර ඇත.

සිය පිරිවැය කප්පාදු කිරීම සහ ඒ හරහා සමාගමේ මූල්‍ය තත්ත්වය යහපත් ආකාරයෙන් පවත්වා ගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබෙන බව සඳහන් වෙයි.

විශේෂයෙන්ම, අද වන විට ජර්මනිය ඇතුළු යුරෝපයේ වාහන වෙළෙඳ පොළ වෙත එල්ල වී ඇති බලපෑම මේ සඳහා හේතුව වී තිබේ.

මෙම කර්මාන්තශාලා වසා දැමීමත් සමග දහස් ගණනකගේ රැකියා අර්බුදයක් මතුව තිබේ.


Top Stories
wedivistara

සීගිරිය රාත්‍රි කාලයේදීත් සංචාරකයින් සඳහා විවෘත කිරීමට තීරණයක්

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

සහල් ආනයන කාල සීමාව දීර්ඝ නොකිරීමට රජය තීරණය කරයි

wedivistara

වී මිලදී ගන්නා මෝල් හිමියන් ලියාපදිංචි වී​ම අනිවාර්ය කෙරේ

wedivistara

උඩරට දුම්රිය මාර්ගයේ නායයාමක් හේතුවෙන් ගමනාගමනයට බාධා

wedivistara

මත්පැන් සහ දුම්වැටි බදු ඉහළ​ට

Trending
wedivistara

සජිත් - රනිල් කියන්නේ පරණ යාළුවෝ. යාළුකම් අමතක වෙන්නෑ - නවීන් දිසානායක

wedivistara

ඉදිරි අයවැය ඉදිරිපත් කරන්න පුළුවන් රනිල්ගේ ප්‍රතිපත්ති රාමුව තුළ පමණයි - වජිර

wedivistara

"පොලිස්පතිට කියන්න" සේවාව නව මුහුණුවරකින් එළිදක්වයි

wedivistara

අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට අධිකරණයෙන් නියෝගයක්

wedivistara

තරුණ සේවා සභාවේ මිලියන 323 ක් ප්‍රසංගයකට වියදම් කරලා - එරංග ගුණසේකර

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT