Entertainment

විලියම් කුමරු ටේලර් ස්විෆ්ට් ගායිකාව හමුවෙයි !

Saturday, 29 June 2024 - 8:27 am

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු සිය දරුවන් සමඟ ඔහුගේ 42 වැනි උපන්දිනය වෙනුවෙන් ලෝක ප්‍රකට බටහිර ගී තරුවක් වන ටේලර් ස්විෆ්ට්ගේ ලන්ඩන් නුවර සංගීත ප්‍රසංගයත් නැරඹීමට ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජෝර්ජ් කුමරු සහ චාලට් කුමරිය සමඟ එක්ව එම සංගීත ප්‍රසංගයට එක්වූ විලියම් කුමරු මුණගැසුණු ටේලර් ස්විෆ්ට් ඔවුන් සමඟ සෙල්ෆි ඡායාරූපයක් ගත් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

සංගීත ප්‍රසංගය අතරතුර විලියම් කුමරු ඇගේ ජනප්‍රියතම ‘ෂේක් ඉට් ඕෆ්‘ ගීතයේදී නර්තනයක නිරත වූ බව ද වාර්තා වේ.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT