Local

අපේ ප්‍රතිපත්තියේ රටට අහිතකර කිසිවක් නෑ - නාමල්

Saturday, 31 August 2024 - 8:13 am

රටේ ඒකීයත්වයට හානිවන කිසිඳු වැඩපිළිවෙළක් තමන් සතුව නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (30) බියගම පැවැති ජන රැලියකට එක්වෙමිනි. 

'අපි හදන ප්‍රතිපත්ති හදන්නේ දෙවුන්දරතුඩුවේ ඉඳන් පේදුරුතුඩුව නියෝජනය කරන මේ මාතෘභූමියේ මහ පොළවේ පයගහලා ඉන්න දෙමව්පියන්ගේ දරුවන්ගේ විරැකියා ප්‍රශ්ණයට විසඳුමක් මිසක් එක් එක් දේශපාලන අරමුණු තියන අයගේ ප්‍රශ්ණවලට විසඳුම් හොයන්න නෙමෙයි. ඒ නිසා අපි ඉදිරිපත් කරන වැඩපිළිවෙළ ඇතුළේ මේ රටට අහිතකර නීතියක් හෝ පනතක් නැහැයි කියන එකත් මේ රටේ ඒකීයත්වයට බලපාන කිසිම වැඩපිළිවෙළක් නැහැයි කියන එකත් මේ රටේ ග්‍රාමීය ආර්ථිකයේ ඉඳන් ජනතාවගේ සුබසිද්ධිය සඳහා ගොඩනගන ප්‍රතිපත්ති පමණක් තියනවා කියන එකත් අපි මතක් කරන්න කැමතියි.'



Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT