International

ඉන්දියාවේ ත්‍රස්තවාදී ප්‍රහාරයක්

Monday, 10 June 2024 - 11:03 am

වන්දනාකරුවන් රැගත් බස් රථයකට ඉන්දියාවේ ජම්මු - කාශ්මීර් හි දී ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එහි දී බස් රථයේ ගමන් ගත් වන්දනාකරුවන් 9 දෙනෙකු මියගොස් ඇති බවත් තවත්  33 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

වන්දනාකරුවන් ජම්මු -කාශ්මීරයේ ශිව් කෝරි ලෙන් විහාරය 'Shiv Khori cave' වෙත යමින් සිටියදී ඊයේ (09) පස්වරුවේ මෙම ප්‍රහාරයට ලක් ව ඇති බව සඳහන් වේ.

මෙහිදී ත්‍රස්තවාදීන් වෙඩි තැබීමත් සමඟ බස් රථය ප්‍රපාතයකට පෙරළි ගොස් ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.


Top Stories
wedivistara

මෙවර මැතිවරණයට දෘෂ්‍යාබාධිත හා ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට ඡන්දය පළකිරීමේ පහසුකම් සැලසීමට මැතිවරණ කොමිසමෙන් තීරණයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමට ලංසු කැඳවීම අත්හිටුවීමට තීරණය කෙරේ

wedivistara

ඡන්ද කල්දාන්නෙත් නෑ, පාර්ලිමේන්තුව විසුරවන්නෙත් නෑ - රවී

wedivistara

පාර්ලිමේන්තුව ලබන 23 සිට 26 දක්වා රැස්වෙයි

wedivistara

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි

wedivistara

අද කාලගුණ නිවේදනය

Trending
wedivistara

වැඩවර්ජනය අතරතු​ර සේවයට වාර්තා කළ රාජ්‍ය සේවයින්ට රු.10,000 ක දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

විදුලි ගාස්තු 22.5% කින් පහළට

wedivistara

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ධම්මික පෙරේරා කියලා තීරණය කරලා ඉවරයි - උදයංග

wedivistara

පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී පුදබිමේදී වාර්ෂිකව පැවැත්වෙන ශ්‍රී දකුණු දළදා පෙරහැර මේ මස 20 වනදා

wedivistara

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමේ බලය අද මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණ කොමිසමට

wedivistara

රාජ්‍ය මූල්‍ය කළමනාකරණය හා අනාගත ශ්‍රී ලංකාව මැයෙන් දීප ව්‍යාප්ත පුවත්පත් ලිපි තරගාවලියක්


NEWS ALERT