International

ගාසාහි දේවස්ථානයකට හා පාසලකට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර

Monday, 07 October 2024 - 9:35 am

ඊශ්‍රායලය විසින් ගාසා හි දේවස්ථානයකට සහ පාසලකට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 26දෙනෙකු මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ අවතැන්වූවන් රඳවා සිටි දේවස්ථානයකට සහ පාසලකට අදාළ ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයින් 21 දෙනෙකු මිය ගොස් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, පසුගිය සැප්තැම්බර් 30 වැනිදා සිට ඔක්තෝබර් 4 දක්වා පමණක් ගාසා තීරයේ පුද්ගලයින් 187 දෙනෙකු ඝාතනය කර ඇති බව සඳහන්.


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT