International

ගාසාහි දේවස්ථානයකට හා පාසලකට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර

Monday, 07 October 2024 - 9:35 am

ඊශ්‍රායලය විසින් ගාසා හි දේවස්ථානයකට සහ පාසලකට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 26දෙනෙකු මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ අවතැන්වූවන් රඳවා සිටි දේවස්ථානයකට සහ පාසලකට අදාළ ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයින් 21 දෙනෙකු මිය ගොස් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, පසුගිය සැප්තැම්බර් 30 වැනිදා සිට ඔක්තෝබර් 4 දක්වා පමණක් ගාසා තීරයේ පුද්ගලයින් 187 දෙනෙකු ඝාතනය කර ඇති බව සඳහන්.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT