International

ලෝක යුද්දයක් අරඹමින් ඊශ්‍රායලය ඉරානයට ගුවනින් පහර දෙයි..

Saturday, 26 October 2024 - 11:24 am

ඊශ්‍රායලය විසින් අද අලුයම් කාලයේ ඉරානයේ ටෙහෙරාන් හා කරාජ නගරයන්ට ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.

හඳුනාගත් ත්‍රස්ත ඉලක් වෙත ගුවන් ප්‍රහාර එල්ල කර බව ඊශ්‍රායල හමුදාව විසින් විදෙස් මාධ්‍යයට සඳහන් කර තිබේ.

මෙම ප්‍රහාර ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් සදහන් කර ඇත.

ඉරානය විසින් පසුගිය ඔක්තෝබර් මස පළමුවෙනිදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරය ඇතුළු ප‍්‍රහාරයන්ට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාරය දියත් කර තිබේ.

මෙම ප්‍රහාරයන් මගින් සිදුවූ ජීවිත හෝ දේපල හානි සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලි තොරතුරු නැත.


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT