Local

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන ගැන සුබ ආරංචියක්

Friday, 22 November 2024 - 8:34 pm

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන යටතේ දෙවන අදියරේ සංගණන කටයුතු ලබන දෙසැම්බර් මස දෙවන සතියේ සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා

ඒ අනුව නිවෙස්වලට පැමිණ වැඩිදුර තොරතුරු එකතු කරන බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පැවසුවේ

එමෙන්ම අදාළ වැඩසටහනට ප්‍රතිලාභ අයදුම්පත් ලබාදීමට අතිරේක සහන කාලයක් ලබාදීම සහ අස්වැසුම පළමු වටයේ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී අගතියට පත් තැනැත්තන් සඳහා දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට ද අවස්ථාව හිමිව තිබෙනවා

ඊට අදාළ නිවේදනය පහතින්

 


Top Stories
wedivistara

ලක්‍ෂ 61ක තක්සේරුවක් ඇති ගොඩනැඟිල්ල රු.150කට බදු දීලා විගණනයෙන් හෙළි වෙයි

wedivistara

නුවරඑළියේ අස්වැසුම ‘පොකුරක්’

wedivistara

අද කාලගුණය

අද කාලගුණය
2024-12-03 7:33 am
wedivistara

මෝල් හිමියන් නාඩු, සම්බා, කීරි සම්බා සහල් තොග මිල යලි ඉහල දමයි..

wedivistara

හිටපු ජනාධිපතිලගේ බලතල කපන්න ආප්ප බානවා වගේ බෑ..

wedivistara

උසස් ජාතික ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරින් වසර හයක් තිස්සේ පාසල් වලට බදවා ගෙන නෑ..

Trending
wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT