Local

රනිල්ගේ ටිකිරි මොළෙන් ජනාධිපති ධූරයේ ඉන්න මෝඩ ආතල් එකක් ගන්නවා - චමින්ද විජේසිරි

Monday, 08 July 2024 - 7:31 am

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ටිකිරි මොළයෙන් ජනතා මතයකින් තොරව අනීතිකව ජනාධිපති ධූරයේ රැඳී සිටීම සඳහා මෝඩ ආතල් එකක් ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ වන විට තනිවී සිටින බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළා.

පොදුජන පෙරමුණෙන් පත්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහට අද වන විට පොදුජන පෙරමුණේ කැමැත්තද නැතිව ගොස් ඇති බවද ඔහු සඳහන් කළා.


Top Stories
wedivistara

මෙවර මැතිවරණයට දෘෂ්‍යාබාධිත හා ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට ඡන්දය පළකිරීමේ පහසුකම් සැලසීමට මැතිවරණ කොමිසමෙන් තීරණයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමට ලංසු කැඳවීම අත්හිටුවීමට තීරණය කෙරේ

wedivistara

ඡන්ද කල්දාන්නෙත් නෑ, පාර්ලිමේන්තුව විසුරවන්නෙත් නෑ - රවී

wedivistara

පාර්ලිමේන්තුව ලබන 23 සිට 26 දක්වා රැස්වෙයි

wedivistara

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි

wedivistara

අද කාලගුණ නිවේදනය

Trending
wedivistara

වැඩවර්ජනය අතරතු​ර සේවයට වාර්තා කළ රාජ්‍ය සේවයින්ට රු.10,000 ක දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

විදුලි ගාස්තු 22.5% කින් පහළට

wedivistara

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ධම්මික පෙරේරා කියලා තීරණය කරලා ඉවරයි - උදයංග

wedivistara

පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී පුදබිමේදී වාර්ෂිකව පැවැත්වෙන ශ්‍රී දකුණු දළදා පෙරහැර මේ මස 20 වනදා

wedivistara

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමේ බලය අද මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණ කොමිසමට

wedivistara

රාජ්‍ය මූල්‍ය කළමනාකරණය හා අනාගත ශ්‍රී ලංකාව මැයෙන් දීප ව්‍යාප්ත පුවත්පත් ලිපි තරගාවලියක්


NEWS ALERT