Local

සුදානම හෙළිකරන දිලිත්

Monday, 23 September 2024 - 5:06 pm

ඉදිරි මහමැතිවරණය සඳහා තරග කිරීමට තමන් සුදානම් බව මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, මෙවර ජනාධිපතිවරණයේ දී තමාකෙරෙහි ජනතාව තැබු විශ්වාසයට සිය ස්තූතිය පුද කරන බවය.

ජනාධිපතිවරණයෙන් ලැබු පන්නරයත් සමග එළැඹෙන මහ මැතිවරණය සඳහා ශක්තිමත්ව මුහුණදීමට බලාපොරොත්තු වන බව ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සඳහන් කළේය.

'අපි කරේ උත්සාහයක්. අපි උත්සාහ කළේ සාම්ප්‍රදායෙන් පිට යමක් කරන්න. ඒ උත්සාහය තුළ හොඳ පණිවුඩයක් ජනතාව ලබාදීලා තියෙනවා. ඒක අපේ උත්තේජනයට හා අභිප්‍රේරණයට හේතුවුණා. අපි විශ්වාස කරනවා ලංකාවේ යාපනයේ ඉඳලා දෙවුන්දර තුඩුව දක්වා අපිට ප්‍රතිචාර දක්වලා තියෙනවා. ඒ වගේම අපි හිතනවා ලංකාවේ තාරුණ්‍ය ඉල්ලා සිටිය වෙනස නිර්මාණය කරන්න යම් අඩිතාලමක් දාන්න අපිට පුළුවන් වුණා. ඒ ගැනත් අපි සන්තෝස වෙනවා. බලාපොරොත්තු වෙනවා නුදුරු අනාගතයේ දී එළැඹීමට මහ මැතිවරණයේ දී දිවයින පුරා තරග කරන්න. ඒ තුළින් අපි බලාපොරොත්තු වන වෙනසට අවශ්‍ය උපායමාර්ගික සැලැස්ම, දේශපාලනික සැලැස්ම නිර්මාණය කරගන්න.'


Top Stories
wedivistara

මුහුදෙන් ගෙන ආ ලක්ෂ 400 ක් පමණ වටිනා කේරළ ගංජා අල්ලයි

wedivistara

ලෝක රුධිර පරිත්‍යාගශීලින්ගේ දිනය අගමැතිනියගේ සහභාගිත්වයෙන් සමරයි

wedivistara

ගවයකු බැඳි ලණුවක පැටලී මීටර් 800ක් දුර ඇදී ගොස් තුවාල ලැබූ දරුවෙකු ජීවිතක්ෂයට

wedivistara

ප්‍රදේශ කිහිපයකට තද වැසි

wedivistara

වෛද්‍යවරුන් වර්ජන සුදානමක

wedivistara

අභිරහස් කාන්තා මළ සිරුරක් ඇළකින් හමුවෙයි

Trending
wedivistara

හිටපු හමුදාපති හැමිල්ටන් වනසිංහ අභාවප්‍රාප්ත වෙයි

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 20 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

අනුරාධපුරයට පැමිණෙන ඔබට APP එකක්

wedivistara

ලෝක පරිසර දිනය වෙනුවෙන් පරිසර හිතකාමී වැඩසටහන් සඳහා නාවික හමුදාවේ සමාජ සත්කාරක දායකත්වය

wedivistara

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩ බැලීම සඳහා අතිරේක ලේකම්වරයෙක් පත් කෙරේ

wedivistara

පොසොන් දින පණිවුඩ


NEWS ALERT