ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහව එම ධූරයෙන් ඉවත් කර තිබෙනවා.
ඒ අනුව ක්‍රීඩා අමාත්‍ය ධූරයෙන් සහ අනෙකුත් තනතුරුවලින් ඉවත් කිරීමේ ලිපිය අමාත්‍යවරයා වෙත යවා ඇති බවයි සඳහන් වන්නේ.