Local

උණ්ඩියල් සහ හවාලා ක්‍රම ශ්‍රී ලංකාව තුළ අනීතික නැහැ - හර්ෂ ද සිල්වා

Thursday, 09 January 2025 - 8:19 am

උණ්ඩියල් ක්‍රමය සහ හවාලා ක්‍රම ශ්‍රී ලංකාව තුළ අනීතික නොවන බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

නමුත් ඒවා කිසිම විදියකින් නියාමනය නොවන නිසා, 2024 ජුනි සිට 2025 මැයි යන මාස 12 ක කාලසීමාව තුළ හවලා සහ උණ්ඩියල් ක්‍රමයට මුදල්වල වටිනාකම අන්තර්ජාතිකව ගණුදෙනු කරන පුද්ගලයින් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් මුදල් කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මේ පිළිබඳව ගැඹුරු සමාලෝචනයක් කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව මහ බැංකුවෙන් ඉල්ලා සිටි බවත්, එය සම්මත කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT