Local

උණ්ඩියල් සහ හවාලා ක්‍රම ශ්‍රී ලංකාව තුළ අනීතික නැහැ - හර්ෂ ද සිල්වා

Thursday, 09 January 2025 - 8:19 am

උණ්ඩියල් ක්‍රමය සහ හවාලා ක්‍රම ශ්‍රී ලංකාව තුළ අනීතික නොවන බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

නමුත් ඒවා කිසිම විදියකින් නියාමනය නොවන නිසා, 2024 ජුනි සිට 2025 මැයි යන මාස 12 ක කාලසීමාව තුළ හවලා සහ උණ්ඩියල් ක්‍රමයට මුදල්වල වටිනාකම අන්තර්ජාතිකව ගණුදෙනු කරන පුද්ගලයින් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් මුදල් කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මේ පිළිබඳව ගැඹුරු සමාලෝචනයක් කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව මහ බැංකුවෙන් ඉල්ලා සිටි බවත්, එය සම්මත කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 


Top Stories
wedivistara

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ආණ්ඩුවේ ගමන් මග ගැන දැන්ම කියන්න බෑ, තාම මාස තුනයිනේ - මෛත්‍රී

wedivistara

අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට අධිකරණයෙන් නියෝගයක්

wedivistara

උණ්ඩියල් සහ හවාලා ක්‍රම ශ්‍රී ලංකාව තුළ අනීතික නැහැ - හර්ෂ ද සිල්වා

wedivistara

Clean Sri Lanka ව්‍යාපෘතිය ගැන දින දෙකක පාර්ලිමේන්තු විවාදයක්

Trending
wedivistara

UNP මහ ලේකම් ධුරයට තලතා අතුකෝරාළ පත්කෙරේ

wedivistara

අපේ ආර්ථික දේහයේ ඇති වී තිබෙන ගැටලුවට විසඳුම් සෙවීම සඳහා අවශ්‍ය වන ආර්ථික න්‍යාය පත්‍රය මේ නව වසරේ ක්‍රියාත්මක කරන්න අපි සූදානම්, “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සාර්ථක කර ගත හැකි වන්නේ පොදු ජනතාවගේ සක්‍රීය දායකත්වයෙන් පමණයි

wedivistara

ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය ලෙස අලියා ලකුණ යටතේ කටයුතු කරනවා - වජිර

wedivistara

වාහනවල සවිකර ඇති වර්ණ බල්බ්, විවිධ හඬ නළා සඳහා නීතිය ක්‍රියාත්මක කරනවා - වැඩබලන පොලිස්පති

wedivistara

දකුණු අප්‍රිකාණු ක්‍රිකට් ක්‍රීඩක ජෝන්ටි රෝඩ්ස් ලංකාවේ සංචාරයක

wedivistara

චීනයේ නව වෛරසයක් පැතිරෙයි


NEWS ALERT