International

ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සිව් දෙනෙක් බේරාගනී

Sunday, 09 June 2024 - 7:31 am

ඔක්තෝබර් 07 වනදා නෝවා  සංගීත ප්‍රසංගය ට ප්‍රහාරයක් එල්ලකර පැහැරගත් ඊශ්‍රායල ජාතිකයින් සිව් දෙනෙක්ව බේරාගෙන තිබේ.

ඊශ්‍රායල විශේෂ හමුදා බළකාය සහ පොලීසිය එක්ව ඊයේ  (08) දහවල් මධ්‍යම ගාසා තීරයේ සිදුකළ බිහිසුණු ප්‍රහාරයකින් අනතුරුව ඔවුන්ව බේරා ගැනුණි.

එම ප්‍රහාර හේතුවෙන් හමාස් සටන්කාමීන් සහ පලස්තීන සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් මියගොස් ඇති බව වාර්තා වෙයි.

බේරාගත් ප්‍රාණඇපකරුවන් වන්නේ, 

Noa Argamani 25, Almog Meir Jan 22, Andrei Kozlov 27 and Shlomi Ziv 41


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT