International

ජපාන අගමැති පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙයි

Wednesday, 14 August 2024 - 4:44 pm

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා එරට පාලක පක්ෂය වන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායකත්වයෙන් ඉවත්වී තිබේ.

ටෝකියෝ හිදී මාධ්‍ය හමුවකට එක්වෙමින් අගමැතිවරයා නිවේදනය කළේ සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන පාලක පක්ෂයේ මීළඟ නායකත්ව ඡන්දයට තමන් ඉදිරිපත් නොවන බවය.

ඉන් අනතුරුව ජපාන ව්‍යවස්ථාවට අනුව එරටට නව අගමැතිවරයෙක් පත්කරගැනීමට සිදුවනු ඇත.

67 හැවිරිදි කිෂිඩා 2021 වසරේ සැප්තැම්බර් මාසයේදී පාලක පක්ෂ නායකත්වයට පත්වූයේ තෙවසරක අගමැති කාලයක් ද සමඟින් ය.

කෙසේ නමුත් එල්ල වූ දූෂණ වංචා චෝදනා හේතුවෙන් කිෂිඩාගේ මූලිකත්වයෙන් යුතු 1955 වසරේ සිට රට පාලනය කළ පාලක පක්ෂයේ ජනප්‍රියත්වය හීන වී ඇති බවද වාර්තා වේ.


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT