Local

ප්‍රභූ ආරක්ෂාවෙන් ත්‍රිවිධ හමුදාව ඉවතට..

Monday, 30 September 2024 - 9:37 am

හිටපු ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා තිබුණු ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට පෙළබවීමේ දීමනාව පසුගිය 22 දක්වා හිමි වන බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

හිටපු ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා තිබුණු ත්‍රිවිධ හමුදා සාමාජිකයන් පසුගිය 22 පසුව ප්‍රභූ ආරක්ෂක රාජකාරිවල නොයෙදෙන බැවින් ඔවුන් හට ගෙවනු ලබන පෙලබවීමේ දීමනාව පසුගිය 22 දින දක්වා පමණක් හිමි ගන්වන ලෙස ත්‍රිවිධ හමුදාපතිවරුන් ලෙස ලිපියක් මගින් දැනුම් දී තිබේ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි,ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක රාජකාරියන්හි යොදවා ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සඳහා මෙම දීමනාව ගෙවීම නතර කර නොමැති බව ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT