Local

ප්‍රභූ ආරක්ෂාවෙන් ත්‍රිවිධ හමුදාව ඉවතට..

Monday, 30 September 2024 - 9:37 am

හිටපු ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා තිබුණු ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට පෙළබවීමේ දීමනාව පසුගිය 22 දක්වා හිමි වන බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

හිටපු ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා තිබුණු ත්‍රිවිධ හමුදා සාමාජිකයන් පසුගිය 22 පසුව ප්‍රභූ ආරක්ෂක රාජකාරිවල නොයෙදෙන බැවින් ඔවුන් හට ගෙවනු ලබන පෙලබවීමේ දීමනාව පසුගිය 22 දින දක්වා පමණක් හිමි ගන්වන ලෙස ත්‍රිවිධ හමුදාපතිවරුන් ලෙස ලිපියක් මගින් දැනුම් දී තිබේ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි,ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක රාජකාරියන්හි යොදවා ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සඳහා මෙම දීමනාව ගෙවීම නතර කර නොමැති බව ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT