Local

ඡන්දය දෙන්නේ කාටදැයි කියන්න තහනම්…

Sunday, 15 September 2024 - 9:43 am

තමන් ඡන්දය ලබා දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රකාශ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

ඡන්දය ප්‍රකාශ කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් කිසිම පුද්ගලයකුට තවත් පුද්ගලයෙකුගෙන් විමසීම ද නීති විරෝධී බව පැවසීය.

එලෙස කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව පසුගිය මැතිවරණ වලදීද පියවර ගත් බව කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT