Local
ප්‍රදේශ රැසකට හෙට වැසි
Thursday, 10 July 2025 - 6:23 pm
දිවයිනේ ප්‍රදේශ රැසකට හෙට (11) දිනයේදී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.
එමෙන්ම, ඌව සහ නැගෙනහිර යන පළාත්වලටද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළා.