Local

රැගෙන එන අපද්‍රව්‍ය නිසි ආකාරයෙන් බැහැර කරන ලෙස දළදා වන්දනාකරුවන්ට දැනුම්දීමක්

Monday, 21 April 2025 - 2:18 pm

දළදා වහන්සේ වන්දනාමාන කිරීමට පැමිණෙන සැදැහැවතුන් රැගෙන එන අපද්‍රව්‍ය නිසි ආකාරයෙන් පරිසරයට බැහැර කරන ලෙසට මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

දළදා වන්දනාව සඳහා අවසරය ලැබුණු පසු, පෝලිම්වලට එකතු වීමේදී වන්දනාකරුවන් අසුන්ගෙන සිටි ඉටිකොල ආදිය එම ස්ථානයේම තබා ඔවුන් පිටව යාමට කටයුතු කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ.

එම අපද්‍රව්‍ය නගර සභා සේවකයින් ඉවත් කිරීමට කටයුතු කළද, මේ සඳහා ‍මහජනතාවගෙන්ද සහයෝගය අපේක්ෂා කරන බවත්, තමන් රැගෙන පැමිණෙන සියල්ල නිසි ලෙස බැහැර කිරීමට කටයුතු කරන ලෙසයි වන්දනාව සඳහා පැමිණෙන ජනතාවගෙන් ඇය වැඩිදුරටත් ඉල්ලා සිට්න්නේ.


Top Stories
wedivistara

කඳානේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

wedivistara

නවකවධය වැළැක්වීමේ මාර්ගෝපදේශ තදින්ම ක්‍රියාත්මක කරන ලෙස අධිකරණයෙන් UGCට නියෝග‍යක්

wedivistara

හිටපු අමාත්‍ය විමල් වීරවංශ CIDයට පැමිණෙයි

wedivistara

මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ ලොරි රථ අනතුරක්

wedivistara

පිල්ලෙ­යාන්ගේ මැර ක්‍රියා­ව­ලට සම්බන්ධ යැයි තිරු­ක්කෝ­විල් ව්‍යාපා­රි­ක­යෙක් CID අත්අ­ඩං­ගු­වට

wedivistara

මාලිනී ෆොන්සේකා වෙනුවෙ​න් පාර්ලිමේන්​තු විවාදයක්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල


NEWS ALERT