Entertainment

අම්බානි අබිබවා ගෞතම් අදානි ඉන්දියාවේ ලොකුම ධනවතා වෙයි ෂාරුක් ඛාන් බිලියනපතියන් අතරට

Friday, 30 August 2024 - 7:06 pm

චීනයේ ෂැංහායි නුවර කේන්ද්‍ර කරගත් ලෝක ප්‍රකට හුරූන් පර්යේෂණ ආයතනයේ නවතම ලැයිස්තුවට අනුව ගෞතම් අදානි ඉන්දියාවේ ලොකුම ධනවතා බවට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහු එම ලැයිස්තුවේ මුල් තැනට පත්වී ඇත්තේ මෙතෙක් පෙරමුණේ පසුවූ මුකේෂ් අම්බානි දෙවැනි ස්ථානයට පත් කරමින් බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එච්සීඑල් තාක්ෂණික සමාගමේ හිමිකරු වන ශිව් නාදර් එම ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයට පත්වී ඇති අතර, සිව්වැනි තැනට පත්වී ඇත්තේ ‘සන්‘ ඖෂධ සමාගමේ හිමිකරු දිලිප් ෂැංවි බව ද වාර්තා වේ.

මේ වන විට ඉන්දියාවේ බිලියනපතියන් 334 දෙනකු බිහි වී ඇතැයි ද, පසුගිය වසරේ ලැයිස්තුවට වඩා මේ වසරේදී ඉන්දියාවේ බිලියනපතියන් 75 දෙනකු අලුතින් එක්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මෙහි විශේෂත්වය වන්නේ බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු ෂාරුක් ඛාන් ද මෙවර ලැයිස්තුවට ඇතුළත් වීම බව වාර්තා වේ.


Top Stories
wedivistara

කඳානේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

wedivistara

නවකවධය වැළැක්වීමේ මාර්ගෝපදේශ තදින්ම ක්‍රියාත්මක කරන ලෙස අධිකරණයෙන් UGCට නියෝග‍යක්

wedivistara

හිටපු අමාත්‍ය විමල් වීරවංශ CIDයට පැමිණෙයි

wedivistara

මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ ලොරි රථ අනතුරක්

wedivistara

පිල්ලෙ­යාන්ගේ මැර ක්‍රියා­ව­ලට සම්බන්ධ යැයි තිරු­ක්කෝ­විල් ව්‍යාපා­රි­ක­යෙක් CID අත්අ­ඩං­ගු­වට

wedivistara

මාලිනී ෆොන්සේකා වෙනුවෙ​න් පාර්ලිමේන්​තු විවාදයක්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල


NEWS ALERT