Entertainment

අම්බානි අබිබවා ගෞතම් අදානි ඉන්දියාවේ ලොකුම ධනවතා වෙයි ෂාරුක් ඛාන් බිලියනපතියන් අතරට

Friday, 30 August 2024 - 7:06 pm

චීනයේ ෂැංහායි නුවර කේන්ද්‍ර කරගත් ලෝක ප්‍රකට හුරූන් පර්යේෂණ ආයතනයේ නවතම ලැයිස්තුවට අනුව ගෞතම් අදානි ඉන්දියාවේ ලොකුම ධනවතා බවට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහු එම ලැයිස්තුවේ මුල් තැනට පත්වී ඇත්තේ මෙතෙක් පෙරමුණේ පසුවූ මුකේෂ් අම්බානි දෙවැනි ස්ථානයට පත් කරමින් බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එච්සීඑල් තාක්ෂණික සමාගමේ හිමිකරු වන ශිව් නාදර් එම ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයට පත්වී ඇති අතර, සිව්වැනි තැනට පත්වී ඇත්තේ ‘සන්‘ ඖෂධ සමාගමේ හිමිකරු දිලිප් ෂැංවි බව ද වාර්තා වේ.

මේ වන විට ඉන්දියාවේ බිලියනපතියන් 334 දෙනකු බිහි වී ඇතැයි ද, පසුගිය වසරේ ලැයිස්තුවට වඩා මේ වසරේදී ඉන්දියාවේ බිලියනපතියන් 75 දෙනකු අලුතින් එක්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මෙහි විශේෂත්වය වන්නේ බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු ෂාරුක් ඛාන් ද මෙවර ලැයිස්තුවට ඇතුළත් වීම බව වාර්තා වේ.


Top Stories
wedivistara

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

wedivistara

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

කියනකල් ඉන්න දෙයක් නෑ, යන්නයි තියෙන්නෙ - නලින්ද ජයතිස්ස

wedivistara

ගල්ඔය ඉවුරු බිඳීයෑම නිසා කුඹුරු අක්කර 3,000 ක් ජලයෙන් යටවෙයි

wedivistara

රජයට වී දීමට ගොවීන්ගේ එකඟතාවයක්

Trending
wedivistara

UNP හා සමගි ජන බලවේගය එක්වීම පිළිබඳ සාකච්ඡා කිරීමේ යෝජනාවට SJB අනුමැතිය

wedivistara

විදුලි ගාස්තු 20% කින් පහතට

wedivistara

එජාප - සජබ සහ සෙසු පක්ෂ එකතුවෙන් එක්සත් ජාතික පෙරමුණක්

wedivistara

තෑගි මුදල් ලබාදෙන බවට සඳහන් කෙටි පණිවුඩ සහ දුරකථන ඇමතුම්වලට නොරැවටෙන ලෙස ජනතාවට දැනුම්දීමක්

wedivistara

පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසන සිදුක​ළ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙක් සේවයෙන් ඉවත​ට

wedivistara

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් රජයෙන් සහන පැකේජයක්


NEWS ALERT