Local

ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණවලින් පසු සියළු දර්ශක බිමට හැරේ.. කොළඹ කොටස් දැවැන්ත කඩා වැටීමක.. ආයෝජකයේ පොරකමින් විකුණති..

Saturday, 31 August 2024 - 8:01 am

කොළඹ කොටස් වෙළඳපල අඛන්ඩව අටවන දිනටත් අද දිනයේ පහළ යමක් පෙන්නුම් කළේය.

සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 38.91 කින්ද S&P SL200 දර්ශකය ඒකක 11.67 කින්ද අද දිනයේ පහළ ගොස් ඇත.

දිනයේ අවසානයේ දී සියලු කොටස් මිල දර්ශගය ඒකක 10,869.07ක් හා S&P SL200 දර්ශකය ඒකක 3,058.60ක් ලෙසත් දැක්වින.

ජනාධිපතිවරණය ආසන්න වද්දී ඇති වෙමින් තිබෙන ආවිනිශ්චිත ස්වභාවයන් මත කොටස් වෙළඳපොලේ බොහෝ ආයෝජකයන් සිය කොටස් වැඩි වශයෙන් විකුණා දැමීමට උනන්දු වීමත් සමඟ මෙම තත්ත්වය ඇති වී තිබේ.

ප්‍රධාන අපේක්ෂකයන් සියලු දෙනාම පාහේ ජධිපතිවරණයේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයන් එළිදැක්වීමෙන් පසු මෙම බරපතළ කඩා වැටීම කොළඹ කොටස් වෙළඳපල පෙන්නුම් කරයි.


Top Stories
wedivistara

කඳානේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

wedivistara

නවකවධය වැළැක්වීමේ මාර්ගෝපදේශ තදින්ම ක්‍රියාත්මක කරන ලෙස අධිකරණයෙන් UGCට නියෝග‍යක්

wedivistara

හිටපු අමාත්‍ය විමල් වීරවංශ CIDයට පැමිණෙයි

wedivistara

මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ ලොරි රථ අනතුරක්

wedivistara

පිල්ලෙ­යාන්ගේ මැර ක්‍රියා­ව­ලට සම්බන්ධ යැයි තිරු­ක්කෝ­විල් ව්‍යාපා­රි­ක­යෙක් CID අත්අ­ඩං­ගු­වට

wedivistara

මාලිනී ෆොන්සේකා වෙනුවෙ​න් පාර්ලිමේන්​තු විවාදයක්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල


NEWS ALERT