Local

ශ්‍රී ලංකා පිරිමි T20 ලෝක කුසලාන කණ්ඩායමේ නිල අනුග්‍රාහකත්වය අමුල් කිරි සමාගමට

Thursday, 09 May 2024 - 4:06 pm

2024 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ 'නිල අනුග්‍රාහකයා' ලෙස ප්‍රමුඛ පෙළේ ඉන්දියානු කිරි නිෂ්පාදකයෙකු වන අමුල් සමාගම පත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) නිවේදනය කළා.

අමුල් සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ ඇති හවුල්කාරිත්වය විශිෂ්ට පියවරක් බවත්, මෙම සම්බන්ධ වීම නිසැකවම සමාගමට වෙළඳපල වර්ධනයක් ලබා ගැනීමට සහ ජාත්‍යන්තර ප්‍රේක්ෂකයින් අතරට යෑමට උපකාරී වනු ඇති බවත් ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා පැවසුවා.

2024 ICC පිරිමි T20 ලෝක කුසලානය  ජුනි 1 සිට 29 දක්වා බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාව ICC පිරිමි T20 2024 ලෝක කුසලාන ගමන ජුනි 3 වන දින නිව්යෝර්ක් හිදී දකුණු අප්‍රිකාවට එරෙහිව ආරම්භ කිරීමට නියමිතයි.


Top Stories
wedivistara

කඳානේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

wedivistara

නවකවධය වැළැක්වීමේ මාර්ගෝපදේශ තදින්ම ක්‍රියාත්මක කරන ලෙස අධිකරණයෙන් UGCට නියෝග‍යක්

wedivistara

හිටපු අමාත්‍ය විමල් වීරවංශ CIDයට පැමිණෙයි

wedivistara

මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ ලොරි රථ අනතුරක්

wedivistara

පිල්ලෙ­යාන්ගේ මැර ක්‍රියා­ව­ලට සම්බන්ධ යැයි තිරු­ක්කෝ­විල් ව්‍යාපා­රි­ක­යෙක් CID අත්අ­ඩං­ගු­වට

wedivistara

මාලිනී ෆොන්සේකා වෙනුවෙ​න් පාර්ලිමේන්​තු විවාදයක්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල


NEWS ALERT