Business

බදු ගෙවා file නොකළොත් වෙන දේ මෙන්න

Saturday, 17 August 2024 - 9:34 am

2024.08.15 දින සිට ප්‍රාග්ධන ලාභ බදු කටයුතු විමධ්‍යගතව සිදුකිරීමට තීරණය කර ඇති බැවින් එම දින සිට ප්‍රාග්ධන බද්දට යටත් වන තැනැත්තන් TIN අංකය සහ බදු වර්ගය සඳහා ලියාපදිංචි වී ප්‍රාග්ධන ලාභ බදු වාර්තාව ලබා ගන්නා ආකාරය දේශීය ආදයම් දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර සිටී.

මෙහිදී දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ බද්ද ගෙවා වාර්තාව නියමිත දිනට ගොනුකිරීමට අපොහොසත් වීම මත 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 178 වගන්තිය ප්‍රකාරව දඩ පැනවීමටත්, 190 වගන්තිය ප්‍රකාරව වරදකරුවකු කරනු ලැබූ විට, දණ්ඩනයකට හෝ බන්ධනාගාර ගතකිරීමකට හෝ ඒ දෙකටම හෝ යටත් කළ හැකි බවයි.


Top Stories
wedivistara

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

wedivistara

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

කියනකල් ඉන්න දෙයක් නෑ, යන්නයි තියෙන්නෙ - නලින්ද ජයතිස්ස

wedivistara

ගල්ඔය ඉවුරු බිඳීයෑම නිසා කුඹුරු අක්කර 3,000 ක් ජලයෙන් යටවෙයි

wedivistara

රජයට වී දීමට ගොවීන්ගේ එකඟතාවයක්

Trending
wedivistara

UNP හා සමගි ජන බලවේගය එක්වීම පිළිබඳ සාකච්ඡා කිරීමේ යෝජනාවට SJB අනුමැතිය

wedivistara

විදුලි ගාස්තු 20% කින් පහතට

wedivistara

එජාප - සජබ සහ සෙසු පක්ෂ එකතුවෙන් එක්සත් ජාතික පෙරමුණක්

wedivistara

තෑගි මුදල් ලබාදෙන බවට සඳහන් කෙටි පණිවුඩ සහ දුරකථන ඇමතුම්වලට නොරැවටෙන ලෙස ජනතාවට දැනුම්දීමක්

wedivistara

පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසන සිදුක​ළ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙක් සේවයෙන් ඉවත​ට

wedivistara

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් රජයෙන් සහන පැකේජයක්


NEWS ALERT