Business

බදු ගෙවා file නොකළොත් වෙන දේ මෙන්න

Saturday, 17 August 2024 - 9:34 am

2024.08.15 දින සිට ප්‍රාග්ධන ලාභ බදු කටයුතු විමධ්‍යගතව සිදුකිරීමට තීරණය කර ඇති බැවින් එම දින සිට ප්‍රාග්ධන බද්දට යටත් වන තැනැත්තන් TIN අංකය සහ බදු වර්ගය සඳහා ලියාපදිංචි වී ප්‍රාග්ධන ලාභ බදු වාර්තාව ලබා ගන්නා ආකාරය දේශීය ආදයම් දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර සිටී.

මෙහිදී දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ බද්ද ගෙවා වාර්තාව නියමිත දිනට ගොනුකිරීමට අපොහොසත් වීම මත 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 178 වගන්තිය ප්‍රකාරව දඩ පැනවීමටත්, 190 වගන්තිය ප්‍රකාරව වරදකරුවකු කරනු ලැබූ විට, දණ්ඩනයකට හෝ බන්ධනාගාර ගතකිරීමකට හෝ ඒ දෙකටම හෝ යටත් කළ හැකි බවයි.


Top Stories
wedivistara

කඳානේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

wedivistara

නවකවධය වැළැක්වීමේ මාර්ගෝපදේශ තදින්ම ක්‍රියාත්මක කරන ලෙස අධිකරණයෙන් UGCට නියෝග‍යක්

wedivistara

හිටපු අමාත්‍ය විමල් වීරවංශ CIDයට පැමිණෙයි

wedivistara

මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ ලොරි රථ අනතුරක්

wedivistara

පිල්ලෙ­යාන්ගේ මැර ක්‍රියා­ව­ලට සම්බන්ධ යැයි තිරු­ක්කෝ­විල් ව්‍යාපා­රි­ක­යෙක් CID අත්අ­ඩං­ගු­වට

wedivistara

මාලිනී ෆොන්සේකා වෙනුවෙ​න් පාර්ලිමේන්​තු විවාදයක්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල


NEWS ALERT