Local

අඩු ආදායම්ලාභීන්ට කුලී පදනම ම​ත ලබාදුන් නිවාසවල පූර්ණ අයිතිය ඔවුන්ට ලබාදෙනවා - ජනපති

Monday, 13 November 2023 - 2:23 pm

2024 අයවැය කතාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය දැවැන්ත අර්බුදයකට ලක්ව තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ධෛර්ය ලබා දීමට ආසියා සංවර්ධන බැංකුවේ සහාය ලබාගෙන රුපියල් බිලියන 30ක ණය පහසුකම් ලබා දීමට කටයුතු කරනවා.

*අපේ ගම්බිම් ගොවි ජනතාවගේ පුද්ගලික අයිතියට ලබා දෙනවා. පවුල් ලක්ෂ විස්සකට මේ මගින් ඉඩකඩම් ලැබෙනවා. මේ සඳහා බිලියන 2 ක මුදලක් වෙන් කරනවා.

* නාගරික නිවාස හිමිකම් අඩු ආදායම්ලාභීන් සඳහා කුලී පදනමට ලබා දී තිබෙනවා. මේ පවුල්වලින් කුලිය අය කරගැනීම සම්පූර්ණයෙන්ම නතර කරනවා එමෙන්ම මේ නිවාස වල පූර්ණ අයිතිය ඔවුන්ට ලබා දෙනවා.

* 2024 වසරේ දී පවුල් 50000කට පමණ කොළඹ නිවාස අයිතිය ලබා දෙනවා. ඉඩම් හා නිවාස අයිතිය පූර්ණ වශයෙන් ජනතාවට ලබාදෙනවා. මේ ක්‍රමය අනුව මෙරට ජනගහනයෙන් 70% ක් පමණ ඉඩම් සහ නිවාස අයිතිකරුවන් බවට පත් වෙනවා.

* බිම් සවිය වැඩසටහනට රුපියල් මිලියන 600 ක් වෙන් කරනවා.


Top Stories
wedivistara

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

wedivistara

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

කියනකල් ඉන්න දෙයක් නෑ, යන්නයි තියෙන්නෙ - නලින්ද ජයතිස්ස

wedivistara

ගල්ඔය ඉවුරු බිඳීයෑම නිසා කුඹුරු අක්කර 3,000 ක් ජලයෙන් යටවෙයි

wedivistara

රජයට වී දීමට ගොවීන්ගේ එකඟතාවයක්

Trending
wedivistara

UNP හා සමගි ජන බලවේගය එක්වීම පිළිබඳ සාකච්ඡා කිරීමේ යෝජනාවට SJB අනුමැතිය

wedivistara

විදුලි ගාස්තු 20% කින් පහතට

wedivistara

එජාප - සජබ සහ සෙසු පක්ෂ එකතුවෙන් එක්සත් ජාතික පෙරමුණක්

wedivistara

තෑගි මුදල් ලබාදෙන බවට සඳහන් කෙටි පණිවුඩ සහ දුරකථන ඇමතුම්වලට නොරැවටෙන ලෙස ජනතාවට දැනුම්දීමක්

wedivistara

පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසන සිදුක​ළ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙක් සේවයෙන් ඉවත​ට

wedivistara

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් රජයෙන් සහන පැකේජයක්


NEWS ALERT