Business

ප්‍රීමා කොත්තුමී හොට් ඇන්ඩ් ස්පයිසි සන්නාමය ප්‍රවර්ධනයට ජාත්‍යන්තරය ජයගත් සුපිරි ශ්‍රී ලාංකීය ගායන තරු එක්වෙති

Wednesday, 04 September 2024 - 6:56 pm

ජාත්‍යන්තරය ජයගත් සුපිරි ශ්‍රී ලාංකීය ගී තරුව යොහානි සහ තාරුණ්‍යයේ නැගී එන ගායන ශිල්පිනී අශන්‍යා ප්‍රේමදාස දෙපළ ප්‍රීමා කොත්තුමී සන්නාමයේ සන්නාම තානාපතිනියන් ලෙස තවදුරටත් කටයුතු කරන බව පසුගියදා ප්‍රකාශයට පත්කරන ලදී.

හොට් ඇන්ඩ් ස්පයිසි ප්‍රීමා කොත්තු මී සන්නාමය කෙරෙහි ඇති ශ්‍රී ලාංකිකයන්ගේ ආකර්ෂණය, යොහානී - අශන්‍යා තරු දෙපළ සමග එක්වූ, කොලිවුඩය ජයගත් ශ්‍රී ලාංකීය ගායක රවී රොයිස්ටර්ගේ සංගීතය සමග නව මානයකට රැගෙන යන්නට සමත්ව ඇත.

නව රසයන් සොයා යන ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ රිද්මයට ගැලපෙන උණුසුම් රසයක් එක් කළ ප්‍රීමා කොත්තු මී ලොව ජයගත් තරු සමග එක්ව ප්‍රීමා කොත්තුමී සන්නාමය ශ්‍රී ලාංකීය රසවතුන් අතර තවදුරටත් ආදරර්‍ණය ලෙස ස්ථාපිත කොට ඇත.


Top Stories
wedivistara

කඳානේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

wedivistara

නවකවධය වැළැක්වීමේ මාර්ගෝපදේශ තදින්ම ක්‍රියාත්මක කරන ලෙස අධිකරණයෙන් UGCට නියෝග‍යක්

wedivistara

හිටපු අමාත්‍ය විමල් වීරවංශ CIDයට පැමිණෙයි

wedivistara

මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ ලොරි රථ අනතුරක්

wedivistara

පිල්ලෙ­යාන්ගේ මැර ක්‍රියා­ව­ලට සම්බන්ධ යැයි තිරු­ක්කෝ­විල් ව්‍යාපා­රි­ක­යෙක් CID අත්අ­ඩං­ගු­වට

wedivistara

මාලිනී ෆොන්සේකා වෙනුවෙ​න් පාර්ලිමේන්​තු විවාදයක්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල


NEWS ALERT