Local

ජනතාවගේ සිහින මියැදිලා රට නැවතත් බරපතල අර්බුදයට ගමන් කරනවා - සමන් රත්නප්‍රිය

Friday, 07 February 2025 - 10:06 pm

ආණ්ඩුව සිදුකරන සෑම දෙයක්ම මේ වන විට අසාර්ථක වෙමින් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය පවසනවා.

ඒ අනුව ජනතාවගේ සිහින මියැදී ඇති බවත් රට නැවතත් බරපතල අර්බුදයට ගමන් කරන සේයාවන් ආණ්ඩුව විසින් පෙන්නුම් කරමින් ඇති බවයි අද (07) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ආණ්ඩුව වී වලට සහතික මිලක් දැමීම ප්‍රමාද කිරීම හරහාත් නිවැරදි සහතික මිලක් ගොවියන්ට නොලැබීම නිසාත් ඔවුන් අපහසුතාවයට පත්ව ඇති බවද ඔහු සඳහන් කළා.

ආණ්ඩුව විශාල ශබ්දයක් දමා Clean Sri Lanka නැමැති ව්‍යාපෘතියක් ආරම්භ කළ බවත් දැන් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ දැයි රටට ගැටලුවක් බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 


Top Stories
wedivistara

කඳානේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

wedivistara

නවකවධය වැළැක්වීමේ මාර්ගෝපදේශ තදින්ම ක්‍රියාත්මක කරන ලෙස අධිකරණයෙන් UGCට නියෝග‍යක්

wedivistara

හිටපු අමාත්‍ය විමල් වීරවංශ CIDයට පැමිණෙයි

wedivistara

මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ ලොරි රථ අනතුරක්

wedivistara

පිල්ලෙ­යාන්ගේ මැර ක්‍රියා­ව­ලට සම්බන්ධ යැයි තිරු­ක්කෝ­විල් ව්‍යාපා­රි­ක­යෙක් CID අත්අ­ඩං­ගු­වට

wedivistara

මාලිනී ෆොන්සේකා වෙනුවෙ​න් පාර්ලිමේන්​තු විවාදයක්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල


NEWS ALERT