Local

බස් රථ නවීකරණය කළ හැකි ආකාරය සම්බන්ධයෙන් වන පසුගිය වසරේ නිකුත් කළ චක්‍රලේඛය

Thursday, 09 January 2025 - 8:17 am

පොදු ප්‍රවාහන බස් රථ සහ විනෝද චාරිකා සඳහා යොදා ගනු ලබන, විනෝදාස්වාදය වෙනුවෙන් නවීකරණය කරන ලද බස් රථ ලියාපදිංචිය සම්බන්ධයෙන් වන චක්‍රලේඛයක් පසුගිය වසරේ නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එවැනි බස් රථ ලියාපදිංචිය සම්බන්දයෙන් වූ නීති හා රෙගුලාසි දක්වමින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මෝටර් රථ ප්‍රවාහන හා කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

අදාළ චක්‍රලේඛය පහතින්. 

 

news images news images news images news images news images
 


Top Stories
wedivistara

කඳානේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

wedivistara

නවකවධය වැළැක්වීමේ මාර්ගෝපදේශ තදින්ම ක්‍රියාත්මක කරන ලෙස අධිකරණයෙන් UGCට නියෝග‍යක්

wedivistara

හිටපු අමාත්‍ය විමල් වීරවංශ CIDයට පැමිණෙයි

wedivistara

මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ ලොරි රථ අනතුරක්

wedivistara

පිල්ලෙ­යාන්ගේ මැර ක්‍රියා­ව­ලට සම්බන්ධ යැයි තිරු­ක්කෝ­විල් ව්‍යාපා­රි­ක­යෙක් CID අත්අ­ඩං­ගු­වට

wedivistara

මාලිනී ෆොන්සේකා වෙනුවෙ​න් පාර්ලිමේන්​තු විවාදයක්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල


NEWS ALERT