Local

මාව පරද්දන්න කුමන්ත්‍රණයක් තියෙනවා - සජිත්

Wednesday, 18 September 2024 - 9:38 am

රනිල් වික්‍රමසිංහ හා අනුර කුමාර දිසානායක තමා පරාජය කිරීමේ ක්‍රමන්ත්‍රණයක නිරතවී සිටින බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 

ඔහු මෙම අදහස් පළ කළේ අද (17) පස්වරුවේ කෑගල්ලේ පැවති ජන රැලියකදීය.

'මට ආරංචියි අනුර මහත්තයා මෙතන ඇවිත් රැස්වීමක් කළා ලු. හැබැයි තනියම ලු ආවේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ආවේ නැහැලු. දැන් දෙන්නම ඩීල් එකක් දාගෙන. කොහොම හරි සජිත් ප්‍රේමදාසව පරද්දන්න ඕනේ. ඇයි ?. ඒගොල්ලෝ බයයි.'

මේ අතර, සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරණ රැලි මාලාවේ තවත් ජන රැලියක් හෙට්ටිපොලදී ඊයේ පස්වරුවේ පැවැත්වුණි.


Top Stories
wedivistara

ගණේමුල්ල සංජීව ඝාතනයට 12ක් අත්අඩංගුවට

wedivistara

වසරේ මේ දක්වා සංචාරකයන් 1,146,272ක් දිවයිනට

wedivistara

පවතින ක්‍රමය වෙනුවට රට නව තලයකට ඔසවා තබන බව ජනපති කියයි

wedivistara

දෙවුන්දරින් මුහුදු ගොස් අතුරුදන් වූ ධීවරයින් තුන්දෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනේ

wedivistara

සීගිරියේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර

wedivistara

ලබන 02 වැනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

Trending
wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

අල්ලස් ගත් අම්පාරේ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක් අත්අඩංගුවට

wedivistara

බිත්තර මිල දිනපතා සමාජ මාධ්‍යට

wedivistara

බීමතින් රිය පදවා මවක සහ දියණියක අනතුරට පත්කර සැඟව සිටි පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

wedivistara

W15 හෝටලයට වෙඩි තැබීමේ කිසිඳු අවශ්‍යතාවක් මට තිබුනේ නෑ - දේශබන්දු

wedivistara

කඩවත නගරයේ වෙළඳසැලක ගින්නක්


NEWS ALERT