Local

මැතිවරණ කොමිසමෙන් බාධා.. රනිල් මහජන රැලි තිහක් කපා හරී…

Monday, 02 September 2024 - 10:10 am

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය වෙනුවෙන් සූදානම් කර තිබූ ප්‍රචාරක රැස්වීම් තිහක් අඩු කිරීමට කටයුතු කර තිබේ.

ඒ මැතිවරණ වියදම් නියාමන පනතට අනුව වියදම් සීමා කිරීමට සිදුවීම මතයි.

රට පුරා ප්‍රචාරක ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීම් අනුවකට ජනාධිපතිවරයා සහභාගි වීමට සංවිධානය කර තිබූ නමුත් මේ වන විට නව ජනාධිපතිවරයාගේ දැනුම් දීම මත එම ප්‍රමාණය හැට දක්වා අඩු කර තිබේ.

කෙසේ වෙතත් ගම් මට්ටමෙන් කුඩා කණ්ඩායම් රැස්වීම් පවත්වන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

විශාල මහජන රැළි පැවැත්වීමේදී බස් කුලියට ඇතුළු කටයුතු සදහා විශාල වියදමක් දැරීමට සිදුවන බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

මැතිවරණ වියදම් නියාමර පණුවත අනුව මෙවර ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයෙකු විසින් ඡන්දදායකයෙකු සඳහා වැය කළ හැක්කේ රුපියල් 109ක මුදලක් පමණි.


Top Stories
wedivistara

කඳානේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

wedivistara

නවකවධය වැළැක්වීමේ මාර්ගෝපදේශ තදින්ම ක්‍රියාත්මක කරන ලෙස අධිකරණයෙන් UGCට නියෝග‍යක්

wedivistara

හිටපු අමාත්‍ය විමල් වීරවංශ CIDයට පැමිණෙයි

wedivistara

මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ ලොරි රථ අනතුරක්

wedivistara

පිල්ලෙ­යාන්ගේ මැර ක්‍රියා­ව­ලට සම්බන්ධ යැයි තිරු­ක්කෝ­විල් ව්‍යාපා­රි­ක­යෙක් CID අත්අ­ඩං­ගු­වට

wedivistara

මාලිනී ෆොන්සේකා වෙනුවෙ​න් පාර්ලිමේන්​තු විවාදයක්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල


NEWS ALERT