Sports

උපුල් තරංග අත්අඩංගුවට ගැනීමට එරෙහිව තහනම් නියෝගයක්..

Wednesday, 16 October 2024 - 12:55 pm

මාතලේ මහාධිකරණය ලබාදුන් නියෝගයකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග යළි දිවයිනට පැමිණීමෙීදි ගුවන් තොටුපලේදී පසු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද නියෝගයක් නිකුත් කළේය.

මාතලේ මහාධිකරණ විසින් දුන් පෙර නියෝගයේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක්කරමින් උපුල් තරංග වෙනුවෙන් ඔහුගේ නීතීඥයන් විසින් ගොනුකළ රිට් පෙත්සමක් සලකා බලමින් අභියාචනාධිකරණ මෙම නියෝගය නිකුත් කර ඇත.

නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් උපුල් තරංග අත්අඩංගුවට ගැනීමට මාතලේ මහාධිකරණය පසුගිය ඔක්තෝබර් 8 වැනිදා වරෙන්තු නිකුත් කළේය.

ඇමරිකාවේ ක්‍රිකට් තරගාවලියකට සහභාගි වෙමින් සිටින තරංගට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර තිබූ බව ඔහුගේ නීතීඥයන් අධිකරණයට දන්වා සිටියේය.


Top Stories
wedivistara

හජ් උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්

wedivistara

පොසොන් සතිය අදින් ඇරඹෙයි

wedivistara

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය සංඥා පද්ධතිය අද සහ හෙට විශේෂ පරීක්ෂාවට ලක් කෙරේ

wedivistara

වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩ වර්ජනය අද උදෑසන 8.00 ට අවසන්

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවලට ප්‍රමුඛත්වය දෙන්න – ජනපතිගෙන් උපදෙස්

Trending
wedivistara

COVID රෝගය සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැහැ - සෞඛ්‍ය අමාත්‍යංශය

wedivistara

ලෝකය හමුවේ ලංකාව බැබළ වූ අනුදිට අගමැතිනියගේ ස්තූතිය

wedivistara

ජාවාරම්කාර කළු යාන්ත්‍රණය සම්පූර්ණයෙන් බිඳ දැමීමට කටයුතු කරනවා - ජනපති

wedivistara

දකුණේ අපරාධකරුවන් දෙදෙනකුගේ ඡායාරූප AI තාක්ෂණයෙන් හදයි

wedivistara

සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනයට ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුවක්

wedivistara

කැකිරාව තේරීම් භාර නිලධාරියාට අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක් නිකුත් කෙරේ


NEWS ALERT