Sports

ටෙස්ට් පිටියට සමුදෙන ඩේවිඩ් වෝනර්

Saturday, 06 January 2024 - 7:31 pm

ජයග්‍රාහී අවසානයක් සනිටුහන් කරමින් ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඩේවිඩ් වෝනර් ටෙස්ට් ක්‍රිකට් පිටියට සමු දී තිබෙනවා.

ඒ ඕස්ට්‍රේලියාව හා පාකිස්ථානය අතර සිඩ්නිහි දී පැවති තෙවැනි ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 08ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

ඔහු 2011 වසරේදී සිය මංගල ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කළ අතර පසුව ටෙස්ට් තරග 112ක් ක්‍රීඩා කර තිබෙනවා

එමෙන්ම වෝනර් පිටියට සමුදෙන විට රස කරගෙන සිටි ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 8,786ක්.

ඊට ශතක 26ක් සහ අර්ධ ශතක 37ක් ඇතුළත් වනවා.


Top Stories
wedivistara

ලයිට් කපන්න ගිය මණ්ඩලේ නිලධාරියා පහරකෑමෙන් රෝහලේ

wedivistara

කටාරයේ අමෙරිකානු කඳවුරට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉරානය සටන් විරාමයකට කැමති වෙයි

wedivistara

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 1300කට අධික තොගයක් සහ බීඩි 29000කට අධික තොගයක් නාවික හමුදා භාරයට

wedivistara

විදේශ ආයෝ­ජන ජුනි මාසය වන විට කෝටි 116,970ක් දක්වා ඉහළට

wedivistara

ඉරාන-ඊශ්‍රා­යල් යුද්ධයේ බල­පෑ­ම්ව­ලට මුහු­ණ­දී­මට සූදා­නම් විය යුතුයි

wedivistara

බොරැල්ලේ වෙඩි තැබීමක්

Trending
wedivistara

පැය හතරෙන් පාස්පෝට් එක අතට

wedivistara

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් සක්‍රීය වෙයි

wedivistara

Air India ජාත්‍යන්තර ගුවන් සේවා සියයට 15කින් අඩු කිරීමේ තීරණයක්

wedivistara

ශිෂ්‍යත්වය එක වරම අත්හිටුවන්නේ නෑ!, අධ්‍යාපන නියෝජ්‍ය ඇමති කියයි

wedivistara

ඔස්කාර් සහ එමී සම්මාන ලාභී සුප්‍රසිද්ධ සිනමා තරුවක් ලංකාවට

wedivistara

ලබන 30 වැනිදා සිට ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කිරිමට පියවර


NEWS ALERT