Sports

තරග පරාජයවීම ගැන ප්‍රේක්ෂකයන්ගෙන් සමාව ඉල්ලා සිටිනවා - කුසල්

Sunday, 12 November 2023 - 4:49 pm

තරග පරාජයට පත්වීම සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයින්ගෙන් සමාව ඉල්ලා සිටින බව ලෝක කුසලාන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පවසනවා.

ඒ අනුව පරාජයන් සඳහා කිසිඳු බාහිර පාර්ශවයක බලපෑමක් එල්ල නොවූ බවයි විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් කුසල් මෙන්ඩිස් සඳහන් කළේ.

නායකත්වය තමාට පීඩනයක් නොවූ බවත් තරගාවලියේ පළමු තරග දෙක හොඳින් ක්‍රීඩා කළත් පසුව ලකුණු අතරට පැමිණීමට නොහැකිවීම තමන්ට පීඩනයකින් වූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.


Top Stories
wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවලට ප්‍රමුඛත්වය දෙන්න – ජනපතිගෙන් උපදෙස්

wedivistara

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

wedivistara

නවකවදය නැති කරන්න කාර්යසාධක බළකායක්

wedivistara

දෙමටගොඩදී ත්‍රීරෝද රථ 06ක් හා මෝටර් රථයක් ගිනිබත් වෙයි

wedivistara

ගැටලු කිහිපයක් මුල් කරගනිමින් සබරගමු විශ්ව විද්‍යා​ල සිසුන් විරෝධතාවක

Trending
wedivistara

COVID රෝගය සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැහැ - සෞඛ්‍ය අමාත්‍යංශය

wedivistara

ලෝකය හමුවේ ලංකාව බැබළ වූ අනුදිට අගමැතිනියගේ ස්තූතිය

wedivistara

ජාවාරම්කාර කළු යාන්ත්‍රණය සම්පූර්ණයෙන් බිඳ දැමීමට කටයුතු කරනවා - ජනපති

wedivistara

දකුණේ අපරාධකරුවන් දෙදෙනකුගේ ඡායාරූප AI තාක්ෂණයෙන් හදයි

wedivistara

සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනයට ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුවක්

wedivistara

කැකිරාව තේරීම් භාර නිලධාරියාට අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක් නිකුත් කෙරේ


NEWS ALERT