LOCAL NEWS


liveat8

බටලන්ද වදකාගාරය ගැන විධිමත් පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලා CIDයට පැමිණිල්ලක්

බටලන්ද වදකාගාරය ගැන විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට...

2025-03-10 6:33 pm
liveat8

කොළඹ - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ අනතුරකින් 09ක් තුවාල ලබයි

කොළඹ - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ සිදුවූ අනතුරකින් පාසල් ළමුන් තිදෙනෙකු ඇතුළු...

2025-03-10 6:33 pm
liveat8

බාල වයස්කාර දැරියක් ජෝර්දානයේ මෙහෙකාර සේවයට යැවූ පුද්ගලයෙකුට වසර 12ක සිර දඬුවමක්

මිත්තණිය භාරයේ ජීවත් වූ බාල වයස්කාර දැරියකට ව්‍යාජ උප්පැන්න සහතික සහ ව්‍යාජ...

2025-03-10 4:53 pm
liveat8

ප්‍රාදේශීය සභා කිහිපයක නාමයෝජනා භාර ගැනීම මාර්තු 24 වැනිදා සිට ආරම්භ වෙයි

පළාත් පාලන ආයතන කිහිපයක් සඳහා නාම යෝජනා කැඳවීමේ දින ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ...

2025-03-10 4:36 pm
liveat8

භාවිතයට නුසුදුසු පොල්තෙල් ලීටර් 15,620ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

භාවිතයට නුසුදුසු පොල්තෙල් ලීටර් 15,620ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය...

2025-03-10 4:35 pm
liveat8

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා සකස් කිරීමේදී තරුණ හා කාන්තා නියෝජනය නියමිත ප්‍රතිශතයට තබාගත යුතුයි - පැෆ්රල් සංවිධානය

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා සකස් කිරීමේදී මැතිවරණ කොමිසම විසින් ලබාදී තිබෙන...

2025-03-10 4:33 pm
liveat8

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා දේශබන්දු රීට් පෙත්සමක් ඉදිරිපත් කරයි

මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක්...

2025-03-10 4:32 pm
liveat8

රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ අද CID වෙත කැඳවයි

රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකරට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

2025-03-10 4:31 pm
liveat8

Vape භාවිතා කිරීම නීති විරෝධීයි - සුරාබදු දෙපාර්තමේන්තුව

Vape හෙවත් ඉලෙක්ට්‍රොනික සිගරට්ටු භාවිතා කිරීම නීති විරෝධී බව සුරාබදු දෙපාර්තමේන්තුව...

2025-03-10 4:28 pm
liveat8

උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත් කෙරේ

උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව...

2025-03-10 3:57 pm
liveat8

කෝටි 17කට අධික හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදෙස් ජාතික කාන්තාවක් අත්අඩංගුවට

රුපියල් කෝටි 17 කට අධික වටිනාමකින් යුත් ‘හෂීෂ්' මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන්...

2025-03-10 3:56 pm
liveat8

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් අද මැතිවරණ කොමිසම හමුවට

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් සමග නියෝජ්‍ය සහ සහකාර තේරීම් භාර නිලධාරීන්...

2025-03-10 3:55 pm
liveat8

පාස්පෝට් ලබා ගැනීමට විදෙස්ගත පුද්ගලයින් 26,000 කට අධික පිරිසක් අයදුම් කරයි

විදෙස් ගමන් බලපත්‍ර යාවත්කාලීන කරගැනීම සඳහා විදෙස්ගත පුද්ගලයින් 26,000 කට අධික...

2025-03-10 3:53 pm
liveat8

සංචාරක වීසා උල්ලංඝනය කළ ඉන්දීය ජාතිකයින් පිරිසක් පිටුවහල් කෙරේ

මෙරට ආගමන විගමන නීතිරීති උල්ලංඝනය කරමින්, සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ සිටි...

2025-03-10 3:53 pm
liveat8

පොලිස් ස්ථානාධිපතිවරුන් 28 දෙනෙකුට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පිරිසකට ස්ථාන මාරු ලබාදෙයි

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් 28 කට ස්ථාන මාරු...

2025-03-10 9:18 am
liveat8

නීතිවිරෝධී මත්පැන් භාවිතය අවම කිරීමට අඩුමිලට නව මත්පැන් බෝතලයක් හඳුන්වාදීමට පියවර

නීතිවිරෝධී මත්පැන් භාවිතය අවම කිරීමේ අරමුණින් අඩුමිලට නව මත්පැන් වර්ගයක් හඳුන්වාදීමට...

2025-03-10 8:18 am
liveat8

දේශබන්දු තෙන්නකෝන් තවදුරටත් සැඟව සිටිනවා නම් ඔහුගේ දේපළ පවරාගන්නවා - සුනිල් වටගල

මේ වන විට අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටින හිටපු පොලිස්පති දේශබන්ධු...

2025-03-10 8:16 am
liveat8

මැතිවරණ කාලසීමාවේ රාජ්‍ය දේපල අවභාවිතය වළක්වමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කෙරේ

පාලන ඡන්ද විමසීම් කාලසීමාවේ රාජ්‍ය ආයතනවලට අයත් දේපළ අවභාවිතය වළක්වමින් විශේෂ...

2025-03-10 8:13 am
liveat8

අද කාලගුණ නිවේදනය

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත්...

2025-03-10 8:12 am
liveat8

පොලිස් භාරයට ගනු ලබන ගිනි අවි හා අත්බෝම්බ සඳහා ගෙවනු ලබන ත්‍යාග මුදල වැඩි කරයි

මෑත කාලීනව වාර්තා වූ අපරාධ සම්බන්ධව සලකා බැලීමේදී දිවයින තුල නීති විරෝධී ගිනි...

2025-03-08 8:30 pm
liveat8

විදෙස් කතගෙන් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරීන් තිදෙනා රිමාන්ඩ්

සංචාරක කාන්තාවකගෙන් අල්ලස් ඉල්ලූ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස්...

2025-03-08 8:28 pm
liveat8

කතා කරලා වැඩක් කෙරෙන්නේ නැත්නම්, මොකටද මේ ආණ්ඩු - ජෝසප් ස්ටාලින්

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලුවල‌ට සාකච්ඡාවලින් පමණක් විසඳුම් ලැබෙනවාද...

2025-03-08 8:28 pm
liveat8

දේශබන්දුයි, සෙව්වන්දියි ඉන්න තැන වටගල දන්නවා නම්, ඇයි අත්අඩංගුවට ගන්නේ නැත්තේ? - අජිත් පී. පෙරේරා

වන අලි පිරිස ගණනය කර ගැනීමට නොහැකි ආණ්ඩුවක්, රිලවුන් ගණනය කිරීමට උත්සාහ කිරීම...

2025-03-08 8:27 pm
liveat8

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්...

2025-03-08 8:25 pm
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248 249 250 251 252 253 254 255 256 257 258 259 260 261 262 263 264 265 266 267 268 269 270 271 272 273 274 275 276 277 278 279 280 281 282 283 284 285 286 287 288 289 290 291 292 293 294

NEWS ALERT