LOCAL NEWS


liveat8

නාමල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුද කියලා එතුමම හිතන්න ඕනෙ - ජගත් කුමාර

ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ අපේක්ෂකයෙක් සිටින්නේ දැයි...

2024-02-29 6:37 am
liveat8

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය විකිණීම වෙනුවට ආයෝජන කැඳවා ගැනීම - වෛද්‍ය නලින්ද ජයතිස්ස

විකිණීම වෙනුවට ආයෝජන කැඳවා ගැනීම ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය බව එහි ජාතික...

2024-02-29 6:35 am
liveat8

මුලින් එන්නේ පාර්ලිමේන්තු මැතිවරණය, රනිල් ඒකට එකඟ වෙලා ඉවරයි - උදයංග වීරතුංග

මුලින් පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය යැයි තමා කැට තබා ප්‍රකාශ කරන බව...

2024-02-29 6:32 am
liveat8

ටෙලිකොම් හා ලංකා හොස්පිට්ල් ආයතනවල කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

දැනට තෝරා ඇති අයදුම්කරුවන් මත පදනම්ව ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා හොස්පිටල්ස්...

2024-02-29 6:29 am
liveat8

පොලීසියේ ලොකු වෙනසක් ඉදිරි කාලය තුළ සිදුකිරීමට අවශ්‍යයි - පොලිස්පති

ලෝකයේ දියුණුම රටවල් අපරාධ විසඳීමට යොදාගන්නා ක්‍රමවේදවලට ශ්‍රී ලංකා පොලීසිය...

2024-02-29 6:26 am
liveat8

පොලීසියේ ලොකු වෙනසක් ඉදිරි කාලය තුළ සිදුකිරීමට අවශ්‍යයි - පොලිස්පති

ලෝකයේ දියුණුම රටවල් අපරාධ විසඳීමට යොදාගන්නා ක්‍රමවේදවලට ශ්‍රී ලංකා පොලීසිය...

2024-02-29 6:25 am
liveat8

ජුනි මාසයේ සිට අස්වැසුම ප්‍රතිලාභීන් ප්‍රමාණය ලක්ෂ 24ක් දක්වා වැඩි කිරීමට සූදානම්

අස්වැසුම දෙවන අදියරේ අයදුම්පත් කැඳවීම මාර්තු 15 වනදායින් අවසන් – මුදල් රාජ්‍ය...

2024-02-29 6:22 am
liveat8

ඉන්දියානු සාගරයේ නාවික නිදහස ආරක්ෂා කිරීම අරමුණු කරගත් උපායමාර්ගික ස්ථාවරත්වයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටිනවා

ඉන්දියානු සාගර ආරක්ෂක සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කරමින් ජනපති පවසයි. බල...

2024-02-29 6:17 am
liveat8

හෙට සහ අනිද්දා පාසල් සිසුන් එළිමහනේ රැඳවීමෙන් වළකින ලෙස දැනුම්දීමක්

අධික උණුසුම් කාලගුණය තවදුරටත් ඉහළ යා හැකි බැවින්හෙට (29) සහ අනිද්දා (01) යන දිනවල...

2024-02-28 6:33 pm
liveat8

කෘෂිකර්ම අමාත්‍යාංශයේ අලෙවි අංශයක් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමෙයි

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින 'ඵලදා වර්ධන හා අලෙවි අංශය' වහාම ක්‍රියාත්මක...

2024-02-28 6:29 pm
liveat8

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා වෙනස් අංශ තුනක් යටතේ නිර්දේශ ඉදිරිපත් කිරීමට අනු කමිටු 3 ක්

මෙරට මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා වෙනස් අංශ තුනක් යටතේ නිර්දේශ ඉදිරිපත්...

2024-02-28 6:26 pm
liveat8

බලශක්ති සහයෝගීතාව පිළිබඳ ශ්‍රී ලංකාව සහ කොරියාව අතර සාකච්ඡාවක්

බලශක්ති සහයෝගීතාව පිළිබඳ සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපති...

2024-02-28 6:19 pm
liveat8

දේවිකා කොඩිතුවක්කු සමගි ජන බලවේගය සමඟ එක්වෙයි

රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු සමගි ජන බලවේගය සමඟ...

2024-02-28 6:16 pm
liveat8

ගාසා තීරයේ ළමුන් වෙනුවෙන් ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් ලබාදීමට ශ්‍රී ලංකා රජයේ අවධාන​ය

ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත් දරුවන් සඳහා සහන සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා...

2024-02-28 6:13 pm
liveat8

ජනාධිපතිවරණය සැප්තැම්බර් 18 හා ඔක්තෝබර් 18 අතර පැවැත්වෙනවා - මැතිවරණ කොමසාරිස්

ජනාධිපතිවරණය පැවැත්වීම ව්‍යවස්ථාපිත කාර්යයක් බැවින් ඒ සඳහා මැතිවරණ කොමිෂන්...

2024-02-28 6:07 pm
liveat8

අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙක් STF සමඟ වෙඩි හුවමාරුවකින් මරුට

මහබාගේ ප්‍රදේශයේ මස් කඩ හිමිකරුවෙකු ඝාතනය කිරීමේ සිදුවීමට සහ තවත් අපරාධ රැසකට...

2024-02-28 6:05 pm
liveat8

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සාමාජිකයින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කමිටුව අතර සාකච්ඡාවක් අද

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සාමාජිකයින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කමිටුව...

2024-02-28 6:00 pm
liveat8

සරසවි අනධ්‍යයන සේවකයින් සංකේත වැඩ වර්ජනයක

විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල අද (28) සහ හෙට (29) සංකේත වැඩ වර්ජනයක නිරත වන...

2024-02-28 5:58 pm
liveat8

විදුලි ගාස්තු අඩු කිරීම ගැන තීරණයක් ගැනීම සඳහා මහජන උපයෝගිතා කොමිසම අද රැස්වෙයි

විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ සංශෝධිත විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සලකා බලා අවසන්...

2024-02-28 5:55 pm
liveat8

හිටපු මුදල් ඇමති රොනී ද මැල් අභාවප්‍රාප්ත වෙයි

හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන රොනී ද මැල් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට...

2024-02-28 5:50 pm
liveat8

සංහිඳියාව තුළින් සංවර්ධනය උදාකර ගැනීම රජයේ අරමුණයි

රට තුළ සංහිඳියාව ගොඩනැඟීම වෙනුවෙන් පසුගිය දෙවසර තුළ රජය සාධනීය පියවර රැසක්...

2024-02-28 5:46 pm
liveat8

කාන්තා ව්‍යවසායකත්වය බල ගැන්වීමට රජය පුළුල් වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා

රටේ ආර්ථිකය ගොඩනැඟීමේ දී කාන්තාවන්ට විශාල වැඩකොටසක් ඉටු කළ හැකියි – විශිෂ්ට...

2024-02-28 5:34 pm
liveat8

ආසාදිත අපද්‍රව්‍ය කළමනාකරණ ජයිකා ව්‍යාපෘතියෙන් රෝහල් 15කට ප්‍රතිලාභ – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල.

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (ජයිකා ) සමඟ එක්ව සිදු කරන ආසාදිත අපද්‍රව්‍ය...

2024-02-28 7:38 am
liveat8

ශ්‍රී ලාංකික ජනතාව ජනපතිට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන දීමට පෙළ ගැසෙමින් සිටිනවා – එජාප සභාපති වජිර අබේවර්ධන

ජාතික නායකයකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලංකා ඉතිහාසයේ වාර්තාගත ඡන්ද...

2024-02-28 7:33 am
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132

NEWS ALERT