LOCAL NEWS


liveat8

විදුලි සේවකයින් ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරය අද දෙවැනි දිනටත් පැවැත්වෙයි

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට...

2024-01-04 1:43 pm
liveat8

උණ රෝගය නිසා ගාල්ල බන්ධනාගාර රැඳවියෙක් මරුට

බන්ධනාගාර තුළ පවතින උණ රෝගී තත්ත්වය හේතුවෙන් ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකුද...

2024-01-04 1:41 pm
liveat8

යුක්ති​ය මෙහෙයුම යටතේ තවත් 1,038 ක් අත්අඩංගුවට

යුක්තිය මෙහෙයුම යටතේ ගත වූ පැය 24 ක කාලය තුළ සැකකරුවන් 1,038 දෙනෙකු අත්අඩංගුවට ගෙන...

2024-01-04 1:38 pm
liveat8

සරම්ප එන්නත් මාත්‍රාව ලබාදීම 6 වනදා ආරම්භ වෙයි

මාස 6ත් 9ත් අතර වයස්වල පසුවන දරුවන් සඳහා අමතර සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදීමට...

2024-01-04 10:40 am
liveat8

ආනයනික සහල් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩු කෙරේ

ආනයනික සහල් කිලෝවක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩු කිරීමට පියවර ගෙන...

2024-01-04 9:23 am
liveat8

අද කාලගුණ නිවේදනය

නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා...

2024-01-04 9:03 am
liveat8

උසස් පෙළ අද සිට ඇරඹේ

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (04) ආරම්භ වනවා. ඒ අනුව උසස් පෙළ...

2024-01-04 9:01 am
liveat8

2024 වසරේ සංචාරකයින් ලක්ෂ 23 ක් ගෙන්වා ගැනීමට සැලසුම්

මෙම වසරේදී මෙරටට සංචාරකයින් ලක්ෂ 23 ක් ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බව ශ්‍රී...

2024-01-03 3:39 pm
liveat8

වෙඩි වැදීමෙන් මියගිය SI උපුල් වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක්

මෙහෙයුමක් අතරතුර වෙඩි වැදී මියගිය උප පොලිස් පරීක්ෂක උපුල් චමින්ද කුමාර වෙනුවෙන්...

2024-01-03 3:02 pm
liveat8

දුරකථන, අන්තර්ජාල සහ රූපවාහිනී සේවා ගාස්තු 3%කින් ඉහළට

වැට් බද්ද ඉහළ යාමත් සමග දුරකථන, අන්තර්ජාල සහ රූපවාහිනී සේවා ගාස්තු 3%කින් ඉහළ...

2024-01-03 2:24 pm
liveat8

දැනට අවදානමක් නැති නමුත් කොවිඩ් සමයේ සෞඛ්‍ය පිළිවෙත් නැවත අනුගමනය කරන්න - සෞඛ්‍ය ඇමති

ඉන්දියාවෙන් වාර්තා වන JN.1 නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය...

2024-01-03 2:08 pm
liveat8

A/L කාලසටහනේ සුළු වෙනසක්. ප්‍රවේශපත්‍ර​යේ කාලසටහන පමණක් භාවිතා කරන්න - විභාග කොමසාරිස්

උසස් පෙළ කාලසටහනේ සුළු වෙනස් කිරීමක් සිදුව ඇති බැවින් ඒ පිළිබඳ අයදුම්කරුවන්...

2024-01-03 1:46 pm
liveat8

මහ කන්නයේ වී වගා කල ගොවීන්ගෙන් 50% කට පොහොර සහනාධාරය මගහැරේ

මහ කන්නයේ පොහොර මිලදී ගැනීම සඳහා ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත නිකුත් කිරීමට ගොවිජන...

2024-01-03 1:43 pm
liveat8

සේවාවලට බාධා කරන හෝ මාර්ගෝපදේශ කඩකරන සේවකයින්ට එරෙහි​ව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල ඇමති දැනුම්දෙයි

විදුලි සේවාවලට බාධා කරන හෝ කළමණාකාරීත්වය විසින් නිකුත් කළ මාර්ගෝපදේශ කඩකරන...

2024-01-03 1:40 pm
liveat8

ජෙරම් ප්‍රනාන්දු ඇප මත මුදාහැරීමට නියෝග

දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඇප මත මුදා හැරිමට නියෝග කර තිබෙනවා. ඒ අනුව රුපියල්...

2024-01-03 1:36 pm
liveat8

බදුවලට යටත් වෙන්නේ මාසෙකට ලක්ෂයකට වැඩි ආදායමක් තියෙන අය පමණයි - රංජිත් සියඹලාපිටිය

බදු ගෙවීමට සිදු වන්නේ මාසයකට ලක්ෂයකට වැඩි ශුද්ධ ආදායමක් ලබන පුද්ගලයින්ට පමණක්...

2024-01-03 12:55 pm
liveat8

යුක්තිය සඳහා නව ක්ෂණික දුරකථන අංකයක්

යුක්තිය මෙහෙයුමට තොරතුරු ලබාදීම සඳහා ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වාදී තිබෙනවා. ඒ...

2024-01-03 12:22 pm
liveat8

ප්‍රදේශ රැසකට නායයෑමේ අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ...

2024-01-03 11:27 am
liveat8

ලංවිම සේවකයින්ට සමාජ මාධ්‍ය භාවිතා කිරීමේදී විනය නීති පනවමින් චක්‍රලේඛයක්

ලංකා විදුලිබල මණ්ඩල සේවකයින්ට සමාජ ජාල වෙබ් අඩවි සහ මෘදුකාංග භාවිතය සම්බන්ධයෙන්...

2024-01-03 10:34 am
liveat8

අද කාලගුණ නිවේදනය

නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද සහ ඉදිරි දින දෙක තුලදී...

2024-01-03 10:27 am
liveat8

ලංවිම සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කරමින් විශේෂ චක්‍රලේඛයක්...

2024-01-03 10:16 am
liveat8

මහා පරිමාණ ව්‍යාපාරිකයින් බදු දැලට හසු කරගැනීමට වෙනම ඒකකයක් ස්ථාපනය කළා - මුදල් අමාත්‍යාංශ ලේකම්

මහා පරිමාණ ව්‍යාපාරිකයින්, ධන කුවේරයින් බදු දැලට හසු කර ගැනීම සඳහා දේශීය ආදායම්...

2024-01-02 7:09 pm
liveat8

උසස් පෙළ සිසුන් වෙනුවෙන් ආපදා අංශ සූදානම් කෙරේ

කුමන බාධා පැමිණියත් උසස් පෙළ සිසුන්ට විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමට අවශ්‍ය...

2024-01-02 6:34 pm
liveat8

VAT එක නිසා කියන තරම් භාණ්ඩවල මිල වැඩිවීමක් වෙන්නේ නැහැ - වෙළඳ ඇමති

වැට් බද්ද හේතුවෙන් පවසන ආකාරයේ පාරිභෝගික භාණ්ඩවල මිල වැඩිවීමක් සිදු නොවන බවට...

2024-01-02 6:33 pm
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248 249 250 251 252 253 254 255 256 257 258 259 260 261 262 263 264 265

NEWS ALERT