LOCAL NEWS


liveat8

හෙට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

හෙට (31) දින රාත්‍රියේ කොළඹ නගරය තුළ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව...

2023-12-30 9:43 pm
liveat8

පසුගිය පැය 24 දී යුක්තිය මෙහෙයුමෙන් 1554 ක් අත්අඩංගුවට

යුක්තිය මෙහෙයුම මගින් පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 1554 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම...

2023-12-30 9:42 pm
liveat8

ජනවාරියේ සිට ජල ගාස්තු ඉහළට

ජනවාරි මාසයේ සිට බල පැවැත්වෙන වැට් බදු සංශෝධනය හේතුවෙන් ජල ගාස්තුව ද ඉහල නැංවෙන...

2023-12-30 9:32 pm
liveat8

ලබන වසරේදී තැපැල් ගාස්තු සං‍ශෝධනයක්

ලබන වසරේදී තැපැල් ගාස්තු සංශෝධනය කිරීම සඳහා අවධානය යොමුවී ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව...

2023-12-30 9:30 pm
liveat8

ඉන්ධන සහ ගෑස් සඳහා සඳහා VAT බද්ද ක්‍රියාත්මක කිරීමේදී වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉවත් කෙරේ

ලබන ජනවාරි 01 වනදා සිට ඉන්ධන සහ ගෑස් සඳහා VAT බද්ද ක්‍රියාත්මක කිරීමේදී වරාය හා...

2023-12-29 10:19 am
liveat8

ඉන්දියන් සාගරයේ භූ කම්පන දෙකක් වාර්තා වෙයි

මාලදිවයින් දූපත්වලට ඔබ්බෙන් ඉන්දියන් සාගරය තුළ අද (29) අලුයම භූ කම්පන දෙකක් වාර්තා...

2023-12-29 10:19 am
liveat8

මෙවර A/L විභාග අපේක්ෂකයින්ට අද මධ්‍යම රාත්‍රියෙන් පසු උපකාරක පන්ති තහනම් වෙයි

මෙවර උසස් පෙළ විභාගයට මුහුණදෙන අපේක්ෂයින් සඳහා උපකාරක පන්ති පැවැත්වීම ඇතුළු...

2023-12-29 10:18 am
liveat8

සරම්ප රෝගීන්ගේ ශීඝ්‍ර වැඩිවීමක්

මේ වසරේ මැයි මාසයේ සිට මේ දක්වා සරම්ප රෝගීන් 700කට වැඩි පිරිසක් මෙරටින් වාර්තා...

2023-12-29 10:17 am
liveat8

අද කාලගුණ නිවේදනය

නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ...

2023-12-29 10:16 am
liveat8

බෙලිඅත්ත සහ අනුරාධපුරය අතර විශේෂ දුම්රිය සේවාවක්

අනුරාධපුර රුවන්මැලි  මහාසෑය අභියසදී පැවැත්වනු ලබන ආරියවංශ දේශනාව වෙනුවෙන්...

2023-12-28 5:17 pm
liveat8

යාපනයේ බීජ අර්තාපල් තොගයකට දිලීර වර්ධනය වීම සම්බන්ධව වාර්තාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා දෙයි.

යාපනයේ කුප්පවේලි ප්‍රදේශයේ ගබඩා කර තිබූ බීජ අර්තාපල් මෙට්‍රික් ටොන් 21ක් භාවිතයට...

2023-12-28 5:15 pm
liveat8

දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑම් අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කරයි

දිස්ත්‍රික්ක කිහිපයකට අද පස්වරු 2.30 සිට හෙට ප.ව 2.30 දක්වා බලපැවැත්වෙන පරිදි නායයාමේ...

2023-12-28 5:10 pm
liveat8

කුඩු රොෂාන්ගේ මිලියන 55ක දේපොළ පොලිස් භාරයට

නම ගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන කුඩු රොෂාන් නැමැත්තාට අයත් රුපියල් මිලියන...

2023-12-28 4:07 pm
liveat8

පෙර වසරවලට සාපේක්ෂව උත්සව සමයේ ඉන්ධන සඳහා ඉල්ලුම 50% කින් අඩුවෙලා - බෙදුම්කරුවන්ගේ සංගමය

වෙනත් වර්ෂවලට සාපේක්ෂව මෙවර උත්සව සමයේ ඉන්ධන පාරිභෝජනය සැලකිය යුතු ලෙස අඩු...

2023-12-28 4:05 pm
liveat8

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 06ක මිල පහළට

ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 06ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ...

2023-12-28 4:04 pm
liveat8

දිස්ත්‍රික්ක 9ක සරම්ප රෝගීන් වාර්තා වීම ඉහළට

දිස්ත්‍රික්ක 9ක සරම්ප රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය...

2023-12-28 1:50 pm
liveat8

පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 1,422 ක් අත්අඩංගුවට

රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ පසුගිය පැය 24 ක කාලය තුළ සිදුකරන...

2023-12-28 1:46 pm
liveat8

මෙම වසරේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 800 කට වැඩි සංඛ්‍යාවක් රට හැර ගිහිං - විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලන​ය

මේ වසර තුළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 800කට වැඩි සංඛ්‍යාවක් රට හැර ගොස් ඇති බව...

2023-12-28 1:45 pm
liveat8

ආනයනික බිත්තර මිලියන 8ක් සතොසට නිකුත් කිරීමට පියවර ගැනේ

තවත් ආනයනික බිත්තර මිලියන 8ක් සතොස වෙළෙඳසැල් වෙත නිකුත් කිරීම ආරම්භ කළ බව රාජ්‍ය...

2023-12-28 1:45 pm
liveat8

වරාය සේවකයින්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවයි

වරාය සේවකයින් අද (28) පැවැත්වීමට නියමිතව තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටවූ...

2023-12-28 1:44 pm
liveat8

විදුලිය බිඳවැටීම පිළිබඳව උපයෝගිතා කොමිෂමේ ප්‍රකාශය අසත්‍යයි - විදුලිබල මණ්ඩලය කියයි

දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳවැටීම තම මණ්ඩලය අතින් සිදු වූ වරදක් බව ලංකා...

2023-12-28 11:18 am
liveat8

අද කාලගුණ නිවේදනය

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම්...

2023-12-28 11:17 am
liveat8

කතරගම ප්‍රධාන කපුවා ඇපමත මුදා හැරිමට නියෝග

රුහුණු කතරගම දේවාලයේ රන් තැටිය අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල...

2023-12-27 8:45 pm
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132

NEWS ALERT