LOCAL NEWS


liveat8

“රීඩ් මාවතේ සියවස් සැමරුම” නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කෙරේ

කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවට වසර සියයක් පිරීම නිමිත්තෙන් විශේෂ...

2023-11-22 6:10 pm
liveat8

මැතිවරණය වෙනුවෙන් රුපියල් බිලියන 10ක් වෙන්කර තිබෙනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන...

2023-11-22 6:05 pm
liveat8

බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් තීරණ ගැනීමට බලශක්ති පරිවර්තන නීතියක් සහ බහු නියෝජිත කමිටුවක්

අතීතයේදී ශ්‍රී ලංකාව ප්‍රමුඛ ධාන්‍ය අපනයනකරුවෙකු වූ අයුරින් ඉදිරියේදී...

2023-11-22 5:57 pm
liveat8

මහගමසේකරයන්ගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි

මෙරට සිටි අග්‍රගණ්‍ය කවියෙකු ලෙස සැලකෙන මහගමසේකරයන් ගේ බිරිඳ වූ කුසුමලතා...

2023-11-22 5:50 pm
liveat8

රාජිතට එරෙහි නඩුවේ සාක්ෂි විමසීමට දින නියම කෙරේ

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කිරීමට...

2023-11-22 5:46 pm
liveat8

ක්‍රිකට් නඩුව හෙට දක්වා කල් තබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව පත් කිරීමට එරෙහි නඩුව සලකා බැලීම හෙට (23) දිනය...

2023-11-22 5:42 pm
liveat8

O/L විභාගය 10 ශ්‍රේණියට ගෙන ඒමට රජයේ අවධානය

අවුරුදු 4 සම්පූර්ණ වූ දරුවන් අනිවාර්යයෙන්ම පෙර පාසලට ඇතුළත් කළ යුතු බව අධ්‍යාපන...

2023-11-22 5:41 pm
liveat8

සනත් නිශාන්තගේ පාර්ලිමේන්තු සේවය සති දෙකකට අත්හිටුවයි

ඊයේ (21) පාර්ලිමේන්තුවේදී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත්...

2023-11-22 5:40 pm
liveat8

අධිවේගී මාර්ගවල සේවකයින් අද රාජකාරීවලින් ඉවත්වෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අධිවේගී මාර්ගවල සේවකයින් අද (22) දිනයේ සිය රාජකාරී...

2023-11-22 5:36 pm
liveat8

පෙට්‍රල්, ඩීසල්, ගෑස් ඇතුළු භාණ්ඩ 100 කට අලුතින් VAT බද්ද වදිනවා - හර්ෂ

මෙතෙක් එකතු කළ අගය මත පැනවෙන බදු හෙවත් වැට් බද්ද අදාළ නොවූ භාණ්ඩ අයිතම කිහිපයක්...

2023-11-22 5:32 pm
liveat8

පස් කඳු කඩා වැටීමෙන් මාර්ග කිහිපයක් අවහිර වෙයි

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගය බලංගොඩ සීලගම ප්‍රදේශයේ පස් කඳු කඩා වැටීම හේතුවෙන්...

2023-11-22 5:28 pm
liveat8

බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියන් අද අවලංගු කෙරේ

මේ වනවිට මධ්‍යම කඳුකරයේ පවතින අධික වර්ෂාව සමඟ උඩරට දුම්රිය මාර්ගයේ, ස්ථාන කිහිපයක්...

2023-11-22 5:08 pm
liveat8

සීනි සඳහා පැනවූ උපරිම සිල්ලර මිල ඉවත් කෙරේ

සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින්...

2023-11-22 9:37 am
liveat8

අයවැය තෙවනවර කියවීමේ විවාදය අද ආරම්භ වෙයි

අයවැය තෙවන වර කියවීමේ විවාදය අද (22) ආරම්භ වනවා. ඒ අනුව අයවැය තෙවන වර කියවීමේ විවාදය...

2023-11-22 9:36 am
liveat8

අද කාලගුණ නිවේදනය

දිවයින පුරා පවතින වැසි තත්ත්වයේ තවදුරටත් වර්ධනය වීමක් අද දිනයේදී අපේක්ෂා කෙරෙන...

2023-11-22 9:36 am
liveat8

රට හදන්න බැරි විදෙස් ආයෝජනවලට එරෙහි වීමයි

මෙරට ආර්ථිකය හදන්න බැරි ප්‍රධානතම කාරණය විදේශ ආයෝජන වලට එරෙහි වීම බව සමගි ජන...

2023-11-21 9:25 pm
liveat8

ජනතාවට සහන නැති නිසා අයවැයට ඡන්දය දුන්නේ නෑ

අයවැයෙන් ජනතාවට සහන නැති හෙයින් අයවැය  දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී ...

2023-11-21 8:54 pm
liveat8

මැතිවරණයකට බිලියන 10 ක් වෙන්වෙයි

ඉදිරියේදී පැවැත්වෙන  ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් රුපියල් බිලියන 10 ක ප්‍රතිපාදන...

2023-11-21 8:46 pm
liveat8

අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

අයවැය දෙවනවර කියවීම අද (21) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 45 කින් සම්මත වුණා. ඒ අනුව...

2023-11-21 8:06 pm
liveat8

ලබන වසරේ අතර මැද අලුත් බදු පැනවීමේ ඉඩකඩක් තියෙනවා - ධනනාත් ප්‍රනාන්දු

2024 අයවැය තුළ වියදම් පෙන්වා තිබුනත් ආදායම් එන ආකාරය පෙන්වා ඇත්තේ සීමිත ප්‍රමාණයක්...

2023-11-21 5:51 pm
liveat8

O/L ප්‍රතිඵල තවත් දින කිහිපයක් තුළ නිකුත් කරනවා - අධ්‍යාපන ඇමති

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් දින කිහිපයක් තුළ නිකුත් කරන බව අධ්‍යාපන...

2023-11-21 5:46 pm
liveat8

මහජන නියෝජිතයින් ලෙස අපගේ පෞද්ගලික අරමුණුවලින් බැහැර වී මෙවර අයවැය දෙස බැලිය යුතුයි

මහජන නියෝජිතයින් ලෙස අපගේ පෞද්ගලික අරමුණුවලින් බැහැර වී මෙවර අයවැය දෙස බැලිය...

2023-11-21 5:38 pm
liveat8

ආර්ථිකය නැවත කඩා වැටීමේ අවධානමක් නෑ - සාර්ථක ආර්ථිකයකට අඬිතාලම දැමීමේ මුල් පියවරට ඇතුළ් වුණා

ආර්ථිකය නැවත කඩා වැටීමේ අවධානමක් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ...

2023-11-21 5:35 pm
liveat8

විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන නියාමන කොමිෂන් සභා පනතක්

විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන නියාමන කොමිෂන් සභා පනතක් ඇති කිරීමට ජනමාධ්‍ය...

2023-11-21 5:34 pm
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130

NEWS ALERT