LOCAL NEWS


liveat8

අය­වැය යෝජ­නා­වල ප්‍රග­තිය පිළි­බඳ දැඩි සමා­ලෝ­ච­න­යක් අප්‍රේල් අගදී

මේ වසර ඇතු­ළත ක්‍රියා­ත්මක කිරී­මට යෝජනා කළ 2024 අය­වැය යෝජ­නා­ව­ලින් කොප­මණ...

2024-02-24 10:13 am
liveat8

මිය­න්මා­රයේ සිර කර සිටින පිරිස බේරා­ගන්න සාකච්ඡා කරද්දී තවත් ශ්‍රී ලාංකි­ක­යකු සයි­බර් අප­රාධ කලා­ප­යට රැගෙන ගිහින්

මිය­න්මා­රයේ සයි­බර් ක්‍රිමි­නල් ඒරියා නමින් හඳු­න්වන ප්‍රදේ­ශයේ කඳ­වු­රු­වල...

2024-02-24 10:07 am
liveat8

රජයෙන් නොවන ගරු නාම ආවාට ගියාට බෑ

නීත්‍ය­නු­කූල නොවන ආකා­ර­යට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ග­ල­යන් වෙත...

2024-02-24 10:03 am
liveat8

අවු­රුදු සම­යට ඉන්දි­යා­වෙන් බිත්තර කෝටි 3ක්

උ­ත්සව සමයේ පරි­භෝ­ජ­නය සඳහා තවත් ආන­ය­නික ඉන්දීය බිත්තර කෝටි 3ක් (මිලි­යන...

2024-02-24 9:59 am
liveat8

ශ්‍රී ලංකා­වට අති­වි­ශිෂ්ට මෙහෙ­යක් කළ අයට රජයෙන් අලුත් සම්මාන 2ක්

මේ ජාතික සම්මාන පිරි­නැ­මී­මට ඒ සඳහා පත් කෙරෙන තේරීම් කමි­ටුවේ නිර්දේශ මත,...

2024-02-24 9:49 am
liveat8

ජපන් යවන බව කියා 500කගේ කෝටි 10කට තට්ටු කර මාරු වූ හිටපු පීසී – අනි­යම් බිරිය රිමාන්ඩ්

ජපා­න­යට යවන බව පවසා පුද්ග­ල­යන් 500 දෙන­කු­ගෙන් පමණ රුපි­යල් කෝටි 10කට ආසන්න...

2024-02-24 9:46 am
liveat8

ඉස්ලාම් අන්ත­වා­දීන්ගේ වැඩ­ව­ලට යොදා­ගත් බේරු­වල – දෙහි­වල සුපිරි නිවාස දෙකේ හිමි­ක­රු­වන් සොයා විම­ර්ශන

අල්ක­යිඩා ත්‍රස්ත සංවි­ධා­නයේ සහ ජාතික තවු­හිද් ජමාත් සංවි­ධා­නයේ නීති­වි­රෝධි...

2024-02-24 9:42 am
liveat8

වෛද්‍ය උපකරණ ලබා ගැනීමට මේ වර්ෂයේ බිලියන 180ක් වෙන් කර තිබෙනවා - සෞඛ්‍ය ඇමති

මෙම වර්ෂය සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් වෙන්කර ඇති රුපියල් බිලියන 410ක මුදලින්,...

2024-02-24 9:20 am
liveat8

අද කාලගුණ නිවේදනය

අද (24) දිනයේදී බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල සවස් කාලයේ දී...

2024-02-24 9:17 am
liveat8

ජනතාව රැවටෙන යුගය දැන් අවසන් - හරිනි අමරසූරිය

තවදුරටත් සිටින්නේ රැවැට්ටීමට හැකි ජනතාවක් නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු...

2024-02-24 9:14 am
liveat8

පොහොට්ටුවේ රාජපක්ෂවරු එක්ක නම් මම කවදාවත් දේශපාලනය කරන්නෑ - සරත් ෆොන්සේකා

තමන් සමඟ ගැටලුව නිර්මාණය කළේ පක්ෂය තුළින්ම බව සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ්...

2024-02-24 9:11 am
liveat8

රාත්‍රී ආර්ථිකයක් වෙත යොමුවීම මඟින් රටේ විදේශ විනිමය 70%කින් පමණ ඉහළ නැංවිය හැකියි - ඩයනා

රාත්‍රී ආර්ථිකයක් වෙත යොමුවීම මඟින් රටේ විදේශ විනිමය 70%කින් පමණ ඉහළ නංවාගත හැකි...

2024-02-24 9:08 am
liveat8

මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේත් සජිත් සමග එක්වෙයි

හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ සමගි...

2024-02-23 6:09 pm
liveat8

රංජිත් බණ්ඩාර යළි කෝප් කමිටුවට

නමවන පාර්ලිමේන්තුවේ 5 වන සභා වාරය සඳහා කෝප් සහ කෝපා ඇතුළු කාරක සභා සඳහා මන්ත්‍රීවරුන්...

2024-02-23 6:06 pm
liveat8

දෙහිවලදී කාරයකට යට කර යතුරුපැදිකරුවකු ඝාතනයට ඉංජිනේරුවෙක් රිමාන්ඩ්

දෙහිවල – කඩවත පාරේදී යතුරුපැදිකරුවකු මෝටර් රථයකින් යටකර ඝාතනය කිරීමේ සිද්ධියක්...

2024-02-23 11:11 am
liveat8

උපන් ගමන් බිලිඳිය ළිඳට දැමු 17 හැවිරිදි සිසුවිය රිමාන්ඩ්

පෙම් සම්බන්ධයක ප්‍රතිඵලයක් ලෙස උපන් බිලිඳිය උපන් හැටියේම සිය ගෙවත්තේ පිහිටි...

2024-02-23 11:07 am
liveat8

අනතුරක් ද? ඝාතනයක් ද? ජොන්ස්ටන් සනත් නිශාන්තගේ මරණය ගැන පරීක්ෂණයක් ඉල්ලයි

හිටපු රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ මරණය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්විය...

2024-02-23 11:03 am
liveat8

කුරුණෑගල සමාගමක අධ්‍යක්ෂවරුන් 6කට රට ගමන් තහනම්

කුරුණෑගල නාගොල්ලාගම ප්‍රදේශයෙහි ‘ආර්.ඩී.ඊ.ටූ.ත්‍රී. ෆ්‍රීඩම්‘ නොහොත් ‘ආර්.ත්‍රී.එෆ්.“...

2024-02-23 10:57 am
liveat8

ස්වයං රැකියාවෙන් අත මිට සරු කර ගත් පොල්පිතිගම දිරිය කතුන්

වර්තමානයේ පවතින ආර්ථික රටාවත් සමඟ ජීවත්වීමට නම් ආදායම් මාර්ග කිහිපයක් සොයා...

2024-02-23 10:53 am
liveat8

සිය යුතුකම්-වගකීම් සියයට සියයක්ම ඉටුකළ අයෙක්

පාර්ලිමේන්තුවට තේරි පත්වූ මහජන නියෝජිතයින් අතරින් මහජනතාව වෙනුවෙන් සිය යුතුකම්,...

2024-02-23 10:50 am
liveat8

කවුරු බලපෑම් කළත් යුක්තිය මෙහෙයුම නතර කරන්නේ නෑ

මොන බලපෑම් ආවත් මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනයට මෙන්ම කාන්තාවන්ට සහ දරුවන්ට...

2024-02-23 10:44 am
liveat8

කඩුවෙල හෙල්ලූ වැලිවිට සුද්දා කුඩුත් එක්ක මාට්ටු

කඩුවෙල හා ඒ ආශ්‍රිතව මහා පරිමාණයෙන් මත්කුඩු බෙදා හරිනු ලබන ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවකු...

2024-02-23 10:41 am
liveat8

සිරිපා වන්දනාකරුවන් රැගත් බසය නානුඔයදී පෙරළී 8කට තුවාල

මාතර සිට නුවරඑළිය හරහා වන්දනාකරුවන් පිරිසක් ශ්‍රී පාද වන්දනාවේ රැගෙන පැමිණි...

2024-02-23 10:02 am
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132

NEWS ALERT